'ආමි රොෂාන්' මරුට

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
'ආමි රොෂාන්' මරුට

කුප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙකු බව කියන -ආමි රොෂාන්- නැමැත්තා ජීවිතක්ෂයට අද අළුයම මාදිවෙල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගියේය.

පොලිසිය සදහන් කළේ, ඔහුව මතුගම ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සමග වි‌ශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මීට පෙර අත් අඩංගුවට ගනු ලැබූ බවය.

පසුව සගවා තිබූ අත් බෝම්බ කිහිපයක් පෙන්වීම සදහා අදාළ පුද්ගලයාගේම මෝටර් රථයෙන් ඊයේ රාත්‍රී මාදිවෙල ප්‍රදේශයට පැමිණ තිබේ.

එහිදී මෝටර් රථයේ අසුනක් යට සගවා තිබූ අත් බෝම්බයකින් ඔහු පහර දීමට උත්සාහ දැරූ බව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට සිදුවු බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් හැමදාම වෙන දේ නේ...............!! පොලිසියට ආයුධ පෙන්වන්න ගියහම ඔය වගේ කේස් වෙන එක...........!!
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සගවා තිබූ ආයුධ පෙන්වීමට යාමෙදී....


    ඩොන් පටොන්....

    කමක් නෑ බන්...අහු වෙන හැම එකාම ඔහොම ආයුධ පෙන්නන්න යනවනම් ලොකු දෙයක්....
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සගවා තිබූ ආයුධ පෙන්වීමට යාමෙදී....


    ඩොන් පටොන්....

    කමක් නෑ බන්...අහු වෙන හැම එකාම ඔහොම ආයුධ පෙන්නන්න යනවනම් ලොකු දෙයක්....
    ඔව් මචන්, ඒත් පොලීසිය කොහොමත් කරන්නේ ආයුද පෙන්නන්න කියල එලියට අරන් ගිහින් වෙඩිතිය්යල දන එක..එයලට ඉහලින් orders එන්නෙ ඒවිදියට..
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔව් මචන්, ඒත් පොලීසිය කොහොමත් කරන්නේ ආයුද පෙන්නන්න කියල එලියට අරන් ගිහින් වෙඩිතිය්යල දන එක..එයලට ඉහලින් orders එන්නෙ ඒවිදියට..

    eka hodai ban. okunwa ithuru karanna narakai. habai ithin hamadama ekama boruwa kiyanna narakai
     

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    සගවා තිබූ ආයුධ පෙන්වීමට යාමෙදී....


    ඩොන් පටොන්....

    කමක් නෑ බන්...අහු වෙන හැම එකාම ඔහොම ආයුධ පෙන්නන්න යනවනම් ලොකු දෙයක්....


    :yes::yes::yes::yes::yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අවි ගත්තූ අය අවියෙන්ම නසී
    බලාගෙන ගියාම කොටින්ට වඩා ආවුද පාතාලෙ එවුන් හන්ගල ත්යෙනවනෙ... LOL