ආමි ලොක්කෙක් බලු වෙනව දැක්කද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    😂😂😂මොන ලොක්ක වුනත් දැනගන්න ඕන උන් පඩි ගන්නේ මිනිස්සු නිසා කියල..තනතුරට,යුනිෆෝම් ඵකට,බොරු පොයියට ලංකාවේ මිනිස්සු බය වුන කාලේ ගියා..මිනිස්සු දැන් ඒ තරම්ම පීඩනයක ඉන්නේ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    😂😂😂මොන ලොක්ක වුනත් දැනගන්න ඕන උන් පඩි ගන්නේ මිනිස්සු නිසා කියල..තනතුරට,යුනිෆෝම් ඵකට,බොරු පොයියට ලංකාවේ මිනිස්සු බය වුන කාලේ ගියා..මිනිස්සු දැන් ඒ තරම්ම පීඩනයක ඉන්නේ..
    අනිවා (y)
     
    • Like
    Reactions: Truth Hurts

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    කටදාල ඔතන පොරවල් වෙන්ඩ පුලුවන්.ඕක ඔතනින් අතඇරියොත් ඒක ලංකාවේ ආමි එකනෙමෙයි. ගෙදරටම ඇවිල්ල තට්ටු කරයි ලගදිම
    එහෙම ගෙදරට ඇවිල්ලා තට්ටු කරොත් මම නම් මරාගෙන මැරෙනවා. අට පාස් උකන්නලගෙන් අපි ගුටි කන්න ඕනෙද?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මිනිස්සු කලබල වෙලා ඉන්න වෙලාවක එක පාලනය කරන විදියක් තියෙනවා . සිවිල් සමාජය කියන්නේ ආමි කෑම්ප් එකක් කියලා හිතා ගත්තා ම තමා මෙහෙම වෙන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    bipolar personalities in elakiri :
    සෙට් එකක් පෝලිමේ ඉන්නවා දැක්කම,
    පාර්ට් 1 - අපෝ උබලටත් පුලුවන් මේකේ කොටන්න තමයි,එලියට බහින්න බෑ
    පොලිමේම පලයන් එකෙක් නෑ එලියට බහින්න.

    සෙට් එකක් එලියට බැහැලා ඉන්නවා දැක්කම
    පාර්ට් 2- අනේ ඇයි ඔයාලා IMF ආපු දවසෙම එලියට ආවෙ,හෙට එන්නකො,
    අනේ අනේ දැන් ඉතිං මතක තියන් ඉන්දලා ගෙදරට එයි,
    හූ කියන්න ත්මා පුලුවන්!! ඉහි ඉහි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කටදාල ඔතන පොරවල් වෙන්ඩ පුලුවන්.ඕක ඔතනින් අතඇරියොත් ඒක ලංකාවේ ආමි එකනෙමෙයි. ගෙදරටම ඇවිල්ල තට්ටු කරයි ලගදිම
    uba ohoma hiothanna epa uba thama oya minissunta padi denne...
    ube tax salli. konda nawanna epa ohoma.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කටදාල ඔතන පොරවල් වෙන්ඩ පුලුවන්.ඕක ඔතනින් අතඇරියොත් ඒක ලංකාවේ ආමි එකනෙමෙයි. ගෙදරටම ඇවිල්ල තට්ටු කරයි ලගදිම
    පිස්සු ද උබට
    එහෙම ආවොත් පස්සෙ දවසෙ රටේ ම ආමි කාරයොන්ගෙ ගෙවල් වලට වෙන දේ දන්නවා නෙ. මුන්ගෙ ගොං පාට් වලට ඉස්සර පුක දීපු උන් දැන් නෑ. අපි නම් එදත් නෑ අදත් නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    Okey depathak tiyanawa ban.

    Dan shed run karanne gamey kariyo tika. Unta ona unta tama thel gahanne. Army/Police unwa tawa tawa pacha kalaama ahinsaka ekatama tama kela wenne.

    mama eeye 12 hours wage hitiya petrol gahaganna. polime inna bike tika move wennema ne. beluwama gamey un langa paarawal and shed eka gaawin load karnawa. When you don't have law and order that is what happens.

    Owa apita athal wage penunata antimata apitama tama kelawenne.
     
    Last edited:
    • Like
    Reactions: Yakka putha

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    පොන්න වේසිගේ කොල්ලා තව පොඩ්ඩෙන් මැරුන් කනවා සොල්දාදුවන්ට දාන සද්ද මිනිස්සුට හරි යන්නෙ නෑ. ඌ ගෙදර ගෑනීට දාන ආමිපාට් මිනිස්සුට දාන්න එන්න ගිය එක පල් වැඩේ. ඔකුන් ලගදිම දුවන්න කන්නෙ. පොන්න පකයා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    පිස්සු ද උබට
    එහෙම ආවොත් පස්සෙ දවසෙ රටේ ම ආමි කාරයොන්ගෙ ගෙවල් වලට වෙන දේ දන්නවා නෙ. මුන්ගෙ ගොං පාට් වලට ඉස්සර පුක දීපු උන් දැන් නෑ. අපි නම් එදත් නෑ අදත් නෑ.
    උඹලගේ අපේ සීයලා ආච්චිලා අම්මලා තාත්තල ඔහොම හිතුවනම් මේ ප්රශ්නේ 56 දි 71 දි හරි 88/89 දිම විසඳගන්න තිබුනා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කටදාල ඔතන පොරවල් වෙන්ඩ පුලුවන්.ඕක ඔතනින් අතඇරියොත් ඒක ලංකාවේ ආමි එකනෙමෙයි. ගෙදරටම ඇවිල්ල තට්ටු කරයි ලගදිම

    ඔව් එහෙම තට්ටු කරපු එකෙක් නේද අර රත්නායක කියල ඇතුලට ගියේ

    තට්ටු කරපු වීඩියෝ එහෙමත් චැනල් 4 වල ගියේ
     
    • Like
    Reactions: fkguy

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Okey depathak tiyanawa ban.

    Dan shed run karanne gamey kariyo tika. Unta ona unta tama thel gahanne. Army/Police unwa tawa tawa pacha kalaama ahinsaka ekatama tama kela wenne.

    mama eeye 12 hours wage hitiya petrol gahaganna. polime inna bike tika move wennema ne. beluwama gamey un langa paarawal and shed eka gaawin load karnawa. When you don't have law and order that is what happens.

    Owa apita athal wage penunata antimata apitama tama kelawenne.
    Ekath aththa thma