ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ??

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ??

ආයතනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ??

මට දන ගන්න ඕන ඔය මියුසික් වීඩියෝ ,ෆිල්ම් වගේ දේවල් හදන ආයතනයක් ලියාපදිංචි කරන විදිය දැන ගන්න .දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්ඩෝ ,ගොඩක් පින්
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහටද ලියාපදිංචි කරන්න ඕනේ???

ඔව මචන් ,වෙන කවුරුත් නෑ .කොහොමද මේක කරගන්නේ ??
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,124
    113
    තනි ව්‍යාපාරයක් නම් , ප්‍රාදේශිය ලේකම් කාර්්‍යාලයෙන් පුලුවන්
    මියුසික් වීඩියෝ ,ෆිල්ම්
    නිසා තව මොනවා හරි අවසර ගන්න ඔනෙද නම් දන්නේ නෑ බන්
     

    thanujaka

    Well-known member
  • ඔව මචන් ,වෙන කවුරුත් නෑ .කොහොමද මේක කරගන්නේ ??

    ahh ok bro..
    A registration of a sole proprietorship can be obtained from the Registrar of Business Names at the Provincial Council of your area.
    ahh by the way, don't forget to bring your identity card when you go there.;)