ඔබට ඉහල වැටුපක් ලබාගැනීමට නම්, ඔබ ආයතනයට වැඩි වටිනාකමක් දියයුතු වෙනවා. ලෝකේ ඉන්න ඇති දක්ෂයන් අනුගමනය කරන වැඩි වටිනාකමක්/ අගයක් ගොඩ නගන 'නීතියක්' ගැන මේ වීඩියෝව ඉදිරිපත් කරනවා.