මචන්,
උඹලා ගාව තියෙනවා නම් ආයතන සංග්රහයේ (Establishment Code) දෙවෙනි කාණ්ඩය දීපල්ලකෝ.
ලොකු උදව්වක්.
උඹලා ගාව තියෙනවා නම් ආයතන සංග්රහයේ (Establishment Code) දෙවෙනි කාණ්ඩය දීපල්ලකෝ.

ලොකු උදව්වක්.

ඕක නෙට් එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරගනිං

පැටියා;19013807 said:Ape gedara tibba patha size sudu pata pothak.

හෙට ගෙදර ඉන්නවද?![]()
29 gedara yanna hithan innawa ekath sure na ban 
පැටියා;19013833 said:29 gedara yanna hithan innawa ekath sure na ban
![]()

සිඞහලු ප්රශ්නයක්
ආයතන සංග්රහය යනු කුමක්ද?
ඕකෙ මොනවා ගැනද බන් තියෙන්නෙ?
රාජ්ය සේවකයන්ට බලපාන නීති රීති ගැන මචන්.
Pubad eke thiyene part I vitharada
Bump bro!

එල එල. Job එකක් කරනවානේ? සුභ පැතුම්..!![]()

Kolamba kola patai
කොලබ මොන පාටද බන්![]()
