ආයිත් ආණ්ඩුවටම යනවලු අම්මේ
තිස්ස හරිම නපුරුයි අම්මේ
1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
3. සරත්චන්ද්‍ර හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සරත්චන්ද්‍රගෙ අවසානේ අම්මේ)
4. ආණ්ඩුව මෛත්‍රීව එලියට දාලා, අපේ ලේකම්ව ඉස්සුවා අම්මේ (ඡන්දෙන් පස්සේ මෛත්‍රීත් ආයිත් ආණ්ඩුවටම යනවලු අම්මේ)
5. 60 ක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
6. සිරස සෙල්ෆ් බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
7. සුධර්මන් ආයිත් විමසුම පටන් අරන් අපිව හම ගහනවා අම්මේ
8. ෆයිල් නෑ කිව්වට වැඩක් වුනේ නෑ අම්මේ
9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා, My3 ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ (චන්ද්‍රිකා ඇවිත් ඔක්කොම වැනසුවා අම්මේ).
11. My3 සහෝදරයෝ වැඩි නිසා සහෝදර සමාගම මඩත් වැදුනේ අපිටමයි අම්මේ.
12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ මොකෙක්වත් නෑ අම්මේ
13. කොටි එක්ක ගිවිසුම් ගහලා රට පාවා දීලා, කොටින්ට එරෙහිව යුද වැදුන කරුණාට කොටිය කිව්වට වැඩක් වුනේ නෑ අම්මේ
14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
15. ගෙදර My3ව බඩදරු කරන්නවත් බැරිව, පොදු අපේක්ෂක My3 ව කොහොම පාලනේ කරන්නද අම්මේ.