ආයිත් කවදා යන්න පුලුවන් වෙයිද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳
    ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ?
    කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳
    ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ?
    කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?
    math Europe yanna hitiye bung. kela una ne wadee :(

    Jeewite hondam akale gewila yanawa..shak redde Corona
    Sirwata oi, aiyth 40 panala yannada bung :(
    ------ Post added on Aug 4, 2021 at 9:06 PM
     
    • Sad
    Reactions: buddikagayan

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    උබ පලේන් වල රට යන්න කතාකරනව. කොරෝනාව ආවත් හරි තාම හැතැම්ම 50ක 60ක ට්‍රිප් එකක්වත් ගියේනෑ

    :yes: :yes:
     
    • Like
    Reactions: YESno

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳
    ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ?
    කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?
    දැන් පිට රට වල මිනිස්සු නම් එහෙ මෙහෙ යනවා
    ලංකාවේ උන්ට තමා ගියොත් සති දෙකක් ලගින්න වෙන්නේ ලක්ෂ 7ක් අටක් ගෙවල

    https://www.gov.uk/foreign-travel-advice/sri-lanka
    ------ Post added on Aug 4, 2021 at 9:31 PM

    https://travelbans.org/crossing-rules/?from=Sri Lanka
    ------ Post added on Aug 4, 2021 at 9:34 PM
     
    Last edited:
    • Wow
    Reactions: buddikagayan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳
    ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ?
    කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?
    බිල්ගේට්ස් කියන විදියට 2022 අන්තිම වෙනකොට ලෝකෙ යතා තත්වයට පත්වෙන්න පටන්ගනීලු
     
    • Like
    Reactions: DiazHub

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ගොඩක් රටවල් දැන් vaccine ගහලනම් without quarantine යන්න දෙනවා....

    ඒ උනාට ඉස්ස්‍ර වගේ mask නැතුව නිදහසේ සෙනග පිරුනු කඩවීදී එහෙම නැහැනේ ගියත්... අනික මේ situation එක නිසා air fares එහෙම ගින් ගනන්..:(
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ගොඩක් රටවල් දැන් vaccine ගහලනම් without quarantine යන්න දෙනවා....

    ඒ උනාට ඉස්ස්‍ර වගේ mask නැතුව නිදහසේ සෙනග පිරුනු කඩවීදී එහෙම නැහැනේ ගියත්... අනික මේ situation එක නිසා air fares එහෙම ගින් ගනන්..:(
    ow ban patta ganan habai normal
    Wenna kochchara kal yayida danne na.

    Jivath wela hitiyoth ithin 2024 wage ok wei.
    24 sure da? Normal weida 2019 wage
    ------ Post added on Aug 5, 2021 at 6:32 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයිත් කවදා අපිට පිටරට ටුවර්ස් යන්න පුලුවන් වෙයිද? 😳😳😳😳
    ඉන්දුනීසියා තායිලන්ඩ් එහෙම කවදා අරීද? ප්ලේන් එකක ගියේ නෑ කාලෙකින්. 😳😳😳😳 2025 දිවත් අරීද බන් එයා පෝට් කලින් වගේ?
    කොරන්ටයින් වෙන්නේ නැතුව ආයිත් 2019 වගේ ආතල් එකේ එහා මෙහා යන්න පුලුවන් වෙයිද?

    apo ban mata nam ekama private jet eke gihin epa wela
    exchange ekakwath danna ekek na ne
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේකට ස්තුති වෙන්න ඕනි අපේ පුක රාණි ගේ මොංගල් පුත් @N A K A M U R A පකයගේ චිනට

    ඌ තමයි මේ ටොපිය ලෝකෙටම දුන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ane @Solo Rider api kattiyawa oyage private jet eken rawumak aran yanna, singa, malysia paththe.

    එච්චර ඒව කරන්න බෑ බන් මගෙ ජෙට් එකෙ
    ඕනෙ නන් උබව දාගෙන පාර්ලිමේන්තු පාරෙ ගිහිල්ල, හමුදා මූලස්තාන පාරෙ ගිහිල්ලා, පැලවත්තෙන් බස්සන්නන්
     
    • Wow
    Reactions: Indika Buddika