ආයිත් කැපුවත් නිල් තමයි

Gs_Hon2015

Member
Oct 27, 2015
2
1
0
ආයිත් කැපුවත් නිල් තමයි

ආයිත් UNP එකට නම් ඡන්දෙ දෙන් නැහැ දන්න එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ, මුන්ට දීලා අපටමයි කෙලවගත්තේ. බලපන්කෝ වාහන මිල,කොහොමද මිනිහෙකුට ලීස් එකක් දෙන්නේ. මුන් කලින් වගේ නැතුව හොදට කරයි හිතපු අපියි මෝඩයෝ. ආයිත් කැපුවත් නිල් තමයි සදාකල්. :yes::yes::yes::yes:
 
Last edited:
  • Like
Reactions: sampathrathnayake