මචං රම්බෝ පිහි,කටානා කඩු ලන්කාවට ගෙන්නන්න බැයිද?
ඊබේ හෝ වෙන විදියකින්
ගේන්න පුලුවන්.
හැබැයි පොලිසියට අහුවුනොත් නඩු..
එදිනෙදා භාවිතයේ තියෙන ආයුධ විතරයි තවම අවසර තියෙන්නේ..
මන් කටානා කඩුවක් දැක්කා තැන් දෙකකම බොස්ලගේ ඔෆිස් වැල
එල ගොඩක් ස්තුතියි මචං


![]()
මේකක් තිබ්බා මන් ගාව . මම දැනට අවුරුදු 9කත කලින් දුන්න 15000/- කට , මට යාලුවෙක් උ රටින් යනකොට දීලා ගිය එකක් . ගෙදරින් බර බරේ නිසා වික්කා
පස්සේ තමා දාන්නේ තිබ්බේ Original Samurai එකක් ජපන් වලින් ගෙනාපු කියලා ... පස්සේ පරක්කු වැඩි .. යාලුවගෙනුත් හොදට බැනුම් අහගත්තා