ආයුධ ගබඩාවකට පනිමු.... 18+

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    13263894_843573349108444_5938990156750252857_n.jpg


    meka mokkada ?

    math baluwe eka thama
    mokakda?
    owa ebay gennath bada bn?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේව පාන් කපන්න නෙමෙයිනෙ බං හදල තියෙන්නේ. අපි උඹල වගේ මිනිස්සු මරන්නනේ
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    math baluwe eka thama
    mokakda?
    owa ebay gennath bada bn?

    මේකට අපි කියන්නේ ඩ්‍රැගන් ස්ටික් කියලා.
    මේවා නම් ගේන්න පුලුවන්.
    ඒත් මේක පාවිච්චි කරන්න පොඩි ට්‍රේන් එකක් තියෙන්න ඕන.
    අර නංචක්කුව වගේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේකට අපි කියන්නේ ඩ්‍රැගන් ස්ටික් කියලා.
    මේවා නම් ගේන්න පුලුවන්.
    ඒත් මේක පාවිච්චි කරන්න පොඩි ට්‍රේන් එකක් තියෙන්න ඕන.
    අර නංචක්කුව වගේ..

    ebay nane bn
    Expandable Baton kiyala thiyenne holder witharai badu nane
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ebay nane bn
    Expandable Baton kiyala thiyenne holder witharai badu nane

    මේක නම් මම හිතන්නේ ලංකාවෙත් ගන්න ඇති.
    පොඩ්ඩක් බලන්න කෑම්පින්ග් බඩුවිකුණන තැන්වල.

    මේක පාවිච්චි කරනවා කෑම්පින් කරන අයත්..
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මේක දැක්කාම අශාවක් එනවා... බට් ඒ අශාව පිටුපස තියන purpose එක මොකක්ද කියල හිතගන්න බෑ....