ආයුධ ගබඩාවකට පනිමු.... 18+

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    13164183_835464376586008_306842985273972597_n.jpg

    මේකක් තිබ්බා මන් ගාව . මම දැනට අවුරුදු 9කත කලින් දුන්න 15000/- කට , මට යාලුවෙක් උ රටින් යනකොට දීලා ගිය එකක් . ගෙදරින් බර බරේ නිසා වික්කා

    පස්සේ තමා දාන්නේ තිබ්බේ
    Original Samurai එකක් ජපන් වලින් ගෙනාපු කියලා ... පස්සේ පරක්කු වැඩි .. යාලුවගෙනුත් හොදට බැනුම් අහගත්තා :sorry::(

    original ewa mn hithnne 1k 40,000k hari 2kama 40,000k hari.
    aparade dunne habai.dn genna amarui mn hithnne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    Original Samurai එක කම්මලකට ගෙනිහින් මයිනහමේ දාලා රත්කලාට එක පොඩ්ඩක් රතු වෙන්නේ නෑ.

    ලංලෝ යකඩ කම්බියකට කෙලින්ම ගැහුවත් තලේ වෙනසක් වෙන්නේ නෑ.

    eken machn anith blades kapanna puluwan hariyata wadunoth.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    original ewa dn nahane machn.thibbath jpn wala wath wikunanna nathi wei.
    mn ara ganan kiwweth samurai swords thama bt ewa mara gnna geniyanna nm puluwanda danne na :D :D
    ඔරිජිනල් ඒවා තවම හදනවා මචන්
    ජපන් ගිය එකෙක්ගෙන් අහපන් විකුණන්නත් තියෙනවා
    හැබැයි විකුණන්න තියෙන ඒවා මුවහත තිබ්බට පණ පොවන්නෙ නැහැ ලු :D
    ඔරිජිනල් එකක් ලක්ෂ 7 - 12ක් වගේ වෙනවා :shocked:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔරිජිනල් ඒවා තවම හදනවා මචන්
    ජපන් ගිය එකෙක්ගෙන් අහපන් විකුණන්නත් තියෙනවා
    හැබැයි විකුණන්න තියෙන ඒවා මුවහත තිබ්බට පණ පොවන්නෙ නැහැ ලු :D
    ඔරිජිනල් එකක් ලක්ෂ 7 - 12ක් වගේ වෙනවා :shocked:

    යකෝ ඔය ගානට ලංකාවෙන් තුවක්කුවක් ගන්න පුළුවන් :P
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    original ewa dn nahane machn.thibbath jpn wala wath wikunanna nathi wei.
    mn ara ganan kiwweth samurai swords thama bt ewa mara gnna geniyanna nm puluwanda danne na :D :D

    තියෙනවා.
    ලංකාවෙත් එක්තරා ජපන් සටන් ශිල්ප උගන්වන පංසලක තියෙනවා.
    එතන ශිල්පය හදාරා ඔවුන් බලාපොරොත්තුවෙන මට්ටමට ආවාට පස්සේ අර මම කිව්ව මිලට ගන්න පුලුවන්.
    ඒ ගණන ගෙවන්නේ කඩුව ලංකාවට ගෙනෙද්දි ගෙව්න්න වෙන බදු අරවා මේවාට.
    නැත්තම් කඩුව ලැබෙන්නේ නොමිලේ..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    hinath yanawa oi. mokakda ban dan oya comando puhunu paasala? :rofl: 2.50 chinese pihi tikak daala athal denawa ubath. pihi danne nathi udawiyata hodai ithin. oya samaha blade walin pol piththakwath kapanna ba. mokakda ban ara browning kiyala daala thiyana horikada pihiya. owa okkoma chine hadana kakki pihi, lassanatanam hodai :P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    යකෝ ඔය ගානට ලංකාවෙන් තුවක්කුවක් ගන්න පුළුවන් :P
    නිකම් එකක් නෙමේ පට්ට ඔටෝ එකක් ගන්න පුළුවන්
    ඒත් ඕවා ගෙවල් වල ගහනවා මචන් මිනිස්සු අරන්
    සල්ලි නැති උනුත් ඔය ඒ වගේ හදපු ප්ලාස්ටික් ඒවා එහෙම බිත්ති වල ගහන්නෙ

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    hinath yanawa oi. mokakda ban dan oya comando puhunu paasala? :rofl: 2.50 chinese pihi tikak daala athal denawa ubath. pihi danne nathi udawiyata hodai ithin. oya samaha blade walin pol piththakwath kapanna ba. mokakda ban ara browning kiyala daala thiyana horikada pihiya. owa okkoma chine hadana kakki pihi, lassanatanam hodai :P
    සමහර ඒවා Cosplay වලට හදපුවා වගේ තමා මචන් ;)
    wooden_cloud_sword_cosplay_by_clavigerbs.jpg

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔරිජිනල් ඒවා තවම හදනවා මචන්
    ජපන් ගිය එකෙක්ගෙන් අහපන් විකුණන්නත් තියෙනවා
    හැබැයි විකුණන්න තියෙන ඒවා මුවහත තිබ්බට පණ පොවන්නෙ නැහැ ලු :D
    ඔරිජිනල් එකක් ලක්ෂ 7 - 12ක් වගේ වෙනවා :shocked:

    ammata siri amara gananne.... :oo:
    ow ow muwahath thibbbata motta ganata thiyenne :D

    normal unge 20000ta thiyenne mkakda danne na.. :oo:
    mun china ekath bassanawada danne na :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    තියෙනවා.
    ලංකාවෙත් එක්තරා ජපන් සටන් ශිල්ප උගන්වන පංසලක තියෙනවා.
    එතන ශිල්පය හදාරා ඔවුන් බලාපොරොත්තුවෙන මට්ටමට ආවාට පස්සේ අර මම කිව්ව මිලට ගන්න පුලුවන්.
    ඒ ගණන ගෙවන්නේ කඩුව ලංකාවට ගෙනෙද්දි ගෙව්න්න වෙන බදු අරවා මේවාට.
    නැත්තම් කඩුව ලැබෙන්නේ නොමිලේ..

    ado kadu walata tax wadinawada?
    box ekaka dala genna barida?

    nttn jpn idan eddi wage wath genna barida? :confused:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    me edge of tomorrow eke ganige sword eka neda, kalu gaapan okata:yes:
    මොකාගෙද දන්නෙ නැහැ මචන්
    මගේ නම් නෙමේ ඕක, ගූගල් එකෙන් ගත්තෙ ;)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ammata siri amara gananne.... :oo:
    ow ow muwahath thibbbata motta ganata thiyenne :D

    normal unge 20000ta thiyenne mkakda danne na.. :oo:
    mun china ekath bassanawada danne na :sorry:
    ඒවා ඔරිජිනල් නෙමේ මචන්
    කඩු තමා ඒත් සමුරායි නෙමේ
    බලපන් යූටියුබ් එකේ තිබ්බා සමුරායි එකක් හදන්න මහන්සි වෙන තරම :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dan ethin owa lassanatane ban thiyan inne. godak gun valion thamayi vada denne. lankavethg patta kadu thiyanva. mechchra lassana nathi unaata. lankave kammal kaarayo issra idalama maara daksha un..