ආයුධ_පෙන්වීමේ_නාටකය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාතාලයන්ට සමාව නෑ. අනික යුනිෆොර්ම් ඉන්න පොලිස් කාරයෙක් මරලත් නිකන් හිටියොත් ඊලගට ඉතින් ඉදලා ඉවරයි. පේනවනේ ආණ්ඩුවේ ඈමතිලම කියනවා අධිකරණය දූෂිතයි කියලා. ඉතින් ඔය පාතලයෝ කොහොමත් නිදහස් වෙනවා. ඒ හින්දා ගෝටා ගේ හිට්ලර් ක්‍රමය තමා හරි යන්නේ. ඒ ක්‍රමය යටතේ මෑරිච්ච අහින්සක එවුන් ඉන්නවද බන්?

    Innawa bn eka thama ethana thiyana eka aulak
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Pic-1-1-680x453.jpg




    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.



    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?



    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?


    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?



    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?



    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?


    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්

    ඕකා උසාවියට ගිහින් ඇප අරගෙන ඇවිල්ලා ආපහු පරණ තැටියමයි වාදනේ කරන්නේ. ඒක නිසා මෙහෙම හොඳයි.

    උඹවත් මමවත් නීති විරෝධී දේ කලේ නැත්නම් ආයුධ පෙන්නන්න යන්න වෙන්නෙ නෑ.
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    aayyuda kathaawa hondai ekthara mattamakata man nan hithanee...

    hamnena history ekak thiyena set velata dunna nan.
    depaarak thunpaarak apa aran eliyata awillath hadenne nathiwa ratama kana eunta
    ee vage eunva nan thiyan vadak naaa...

    ps: goota walikada kaleth oya vage seen ekak ne :P
    kaalakannima tikak nee ivarayak karala damme ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම බෑ යකෝ නිරායුද මනුස්සයෙක් දුවන කොට මැරෙන්න වෙඩි තියන්න බෑ ඒක නිසයි දාන්නේ අත් බෝම්බයකින් පහර දීමට යාමේදි කියලා:P

    මම අදහස්කරේ අල්ලන් ගිහිං මිනිස්සු අඩු පැත්තක පැනලා දුවවන නාට්ටියක් පෙන්නන්න කියලා, නිරායුද කතාව ගොඩදාන්න සෙල්ලං පිස්තෝලයක් අතට දෙන්න බැරියෑ.......අත් දෙකට මාංචු දාලා තියෙද්දී බෝම්බ ගහන එක බැලන්ස් කරන්න පුළුවන්නන් අරම වැඩක් බැලන්ස් කරන එක ගේමක් නෑ...... හැබැයි ඉතින් කැලේ දක්කන එකේ හොදක් තියෙනවා. වටේ ඉන්න සොන්නයොන්ට ඕවා වීඩියෝ කරල යූටියුබ් දාල මැරිච්ච කාලකන්නියා වීරයෙක් කරන්න බැරිවෙනවා....
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කලින් ආණ්ඩුවේ මෙහෙම දේවල් වෙද්දී ඒවා කලේ ගෝටා ය,
    ඒක නිසා ගෝට මිනීමරු ය,
    ආණ්ඩුවම මිනීමරු ආණ්ඩුවක් ය,
    කියල කලින් ආණ්ඩුව ගෙදර යවන්න පෝස්ට් දාපු එවුන් දැන් මොකක් වත් නොදන්නා උන් වගේ,
    හානේ පව් නේද? එන්න අපි බුද්ධිමත් සාකච්චාවක් කරමු, කොහෙද මේකේ ඉන්නේ මිලේච්චයෝ, බෑනේ, වගේ දේවල් කියනවා.

    ඇත්තටම දැන් උඹල කරන්න ඕනේ මේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක ලේකම් (එහෙම එකෙක් ඉන්නවද? මොකද්ද උගේ නම?) මිනීමරුවෙක්ය කියල මේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් ය කියල උන්ව ගෙදර යවන්න පොස්ට් දාන එක.
     
    • Like
    Reactions: vito and Amila llll

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:
    :yes::yes::yes::yes::yes::yes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම අද උදේ මල ගෙදර ගියා, අම්ම , තාත්ත ඇතුලට ගියා මම ගියේ නැ, සෙනග හෙටිය ගොඩක්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පොලීසයෙන් වැරදි කරයන්ව අල්ල උසාවියට ඉදිරිපත් කරාම උන් මොන ගේමක් ගහල හරි එලියට එන බව ප්‍රසිද්ධ රහසක්. ඒකට ධන බලය දේශපාලන බලය මැදිහත්වන එකත් රහසක් නෙවේ. ඉතින් එහෙම නිතර නිතර වෙන කොට වක්‍රාකාරයෙන් හෝ අපරාධ කාරයෝ කරන දේවල් සමාජයේ ඉන්න සාමාන්‍ය මහජනතාවට පිලිලයක් වෙන කොට මෙහෙම පොලීසියෙන් කරන එක සීයට දෙසීයක් මම නම් අනුමත කරනව.

    හැබැයි නියම අපරධකාරයන්ට පමණයි. අහිංසකයන්ව අල්ලන් ගිහින් පොලීසියේ අධිකාරී බලය අයතු ලෙස පාවිච්චි කරනවට මම මුලුමනින්ම විදරුධයි.

    මේක තමයි නියම ක්‍රමය.
     
    • Like
    Reactions: War Fighter

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?

    මරණ දණ්ඩනයෙන් කල හැක්කේ මිනිසෙකු මැරීම පමණයි. එයින් අපරාද වැළක්විය නොහැක.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    රටේ නීතිය ශක්තිමත් කරන්න ඕනේ,මේ රටේ මේ පාතාල කාරයින්ට වඩා, රටට වින කරන උන් ගොඩක් ඉන්නවා.
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Pic-1-1-680x453.jpg




    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.



    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?



    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?


    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?



    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?



    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?


    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්

    ane uba hukahan lollo ponnaya. katu kana ballige putha
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මරණ දණ්ඩනයෙන් කල හැක්කේ මිනිසෙකු මැරීම පමණයි. එයින් අපරාද වැළක්විය නොහැක.

    Aparada karana ewun aparada karanna baya wenawa neda?
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ara podi lamayawa dooshanaya karala marapu ekath oya hodata inne hireta wela minissunge tax salli walin kala beela

    Me rate muslim/christian janadipathi kenek awa dawasata okun okkowama apayata yawai