පාතාලයන්ට සමාව නෑ. අනික යුනිෆොර්ම් ඉන්න පොලිස් කාරයෙක් මරලත් නිකන් හිටියොත් ඊලගට ඉතින් ඉදලා ඉවරයි. පේනවනේ ආණ්ඩුවේ ඈමතිලම කියනවා අධිකරණය දූෂිතයි කියලා. ඉතින් ඔය පාතලයෝ කොහොමත් නිදහස් වෙනවා. ඒ හින්දා ගෝටා ගේ හිට්ලර් ක්රමය තමා හරි යන්නේ. ඒ ක්රමය යටතේ මෑරිච්ච අහින්සක එවුන් ඉන්නවද බන්?
Innawa bn eka thama ethana thiyana eka aulak


