පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..
මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
June 25, 2018 at 8:42 am

![]()
පාතාලය වෙනුවෙන්

100% agreed machan...
Mewage inna keyboard weerayanta therenne oya kiyana underworld hero kenek thamanta hari paule kenek ta hari gun ekak dik karoth thamai...
Neethiye sadaranathwe tharama penei oya underworld thug kenek thamange geniwa hari ammawa rape karala 5 years withara usawi badaganna wunoth baluwoth
Ponnayanta ridei... Hebei policiyatath aherune thamange ekekta wedi wadunama thama meeta kalin karanna thibba wada mewa
![]()
කලින් ආණ්ඩුවේ මෙහෙම දේවල් වෙද්දී ඒවා කලේ ගෝටා ය,
ඒක නිසා ගෝට මිනීමරු ය,
ආණ්ඩුවම මිනීමරු ආණ්ඩුවක් ය,
කියල කලින් ආණ්ඩුව ගෙදර යවන්න පෝස්ට් දාපු එවුන් දැන් මොකක් වත් නොදන්නා උන් වගේ,
හානේ පව් නේද? එන්න අපි බුද්ධිමත් සාකච්චාවක් කරමු, කොහෙද මේකේ ඉන්නේ මිලේච්චයෝ, බෑනේ, වගේ දේවල් කියනවා.
ඇත්තටම දැන් උඹල කරන්න ඕනේ මේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක ලේකම් (එහෙම එකෙක් ඉන්නවද? මොකද්ද උගේ නම?) මිනීමරුවෙක්ය කියල මේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් ය කියල උන්ව ගෙදර යවන්න පොස්ට් දාන එක.

ow uba wage mala geyak athualata yanna bari un![]()
එක වෙනම කතාවක්, නිමිත්තක් තියේ නම් අපිට එළියේ,අපි එතන. 
දැන් උබේ පොඉන්ට් එක මම මල ගෙදර ඇතුලට ගියේ නැති එක නිසා මම රටට වින කරන පොරක් කියලද. නැත්නුම් වෙන දෙයක්ද, තේරෙන්න කියපන් වහෙන් ඔරෝ නැතුව. දෙන්නේකුටවත් ෂොට් එක දෙනවා කියලා මම මේක වෙන්න කලින් ලොවෙත් දන්නවා බන්,ගොඩක් කතා වුණා, මිනිස්සු තරහින් හිටියේ , උබලගේ පැත්තේ වුණා නම් සමහර විට ඒක උබත් දැන ගන්න එක සාමාන්‍ය දෙයක්. පොලිසියට ගැහැව්වොත් ලොවෙත් ගහනවා, 
ඔය encounter සීන් ලෝකේ හැම රටකම වෙනවා බං බරපතළ අපරාධකරුවන්ට
ඕන තරම් පාතාල නායකයෝ අරන් යද්දී මගදී රැකලා උන්ගේ තරහා පාතාලේ කල්ලියෙන් මරන්නේ. පොලිසියෙයි STF එකෙයි ගාඩ් මැද අරන් යද්දී ඔහොම ලේසියෙන් මරන්න පුළුවන් කියලා හිතනවද? එහෙම නම් දේශපාලකයොත් මැරෙන්න ඕන ගමන් යද්දී....
ඕවා කරන්නේ උන් plan කරලා.
පාතාලේ උන් අරන් යද්දී පොලීසිය ඇතුළෙන්ම අනිත් පාතාලේ පිලේ උන්ට ඔත්තුව දෙනවා වැඩේ දෙන්න...
මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැති දේශපාලකයන්ට ඕන විදියට නීතිය නවන රටක මෙහෙම දේවල් වලින් තමයි සමාජයට පිළිලක් උන මේ වගේ පාතාලේ උන් අයින් කරන්න ඕන.
නැත්තන් උසාවි දාලා එක්කෝ හිරේ යයි උන් හිරේ ඉඳන් ආරක්ෂාව යටතේ ලොකු ගේම් ප්ලෑන් කරන්නේ නැත්නම් දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් ආපහු නිදහස් වෙයි.
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි

සිරා ..! මාතරද ? location මාතොට කියල තියන නිසා ඇහැව්වේමෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.
ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.

පොලීසයෙන් වැරදි කරයන්ව අල්ල උසාවියට ඉදිරිපත් කරාම උන් මොන ගේමක් ගහල හරි එලියට එන බව ප්‍රසිද්ධ රහසක්. ඒකට ධන බලය දේශපාලන බලය මැදිහත්වන එකත් රහසක් නෙවේ. ඉතින් එහෙම නිතර නිතර වෙන කොට වක්‍රාකාරයෙන් හෝ අපරාධ කාරයෝ කරන දේවල් සමාජයේ ඉන්න සාමාන්‍ය මහජනතාවට පිලිලයක් වෙන කොට මෙහෙම පොලීසියෙන් කරන එක සීයට දෙසීයක් මම නම් අනුමත කරනව.
හැබැයි නියම අපරධකාරයන්ට පමණයි. අහිංසකයන්ව අල්ලන් ගිහින් පොලීසියේ අධිකාරී බලය අයතු ලෙස පාවිච්චි කරනවට මම මුලුමනින්ම විදරුධයි.
මේක තමයි නියම ක්‍රමය.

මසුරන් දානන් හිතෙනවා කටට ඒ කතාවට.සිරා ..! මාතරද ? location මාතොට කියල තියන නිසා ඇහැව්වේ

මේ පාතාල කාරය ලොකු කරන්න හදනවා කියල කියන්න එපා, news වලට ගියාද නැද්ද දන්නේ නැ..! මේවගේ නිරවද්‍ය භාවය දන්නේ නැ , කට කතා ,
අර පැනලා යන කොල්ලකරුවන් ගේ bike එක පොලිස් කැබ් එකෙන් හප්පන්ව නේ, ඊට පස්සේ එකෙකේ නැගිටලා වෙඩි තියනවා, පොලසිය 5 ක්, කාගෙවත් අතේ වෙපන් එකක් නැතිලු, එකෙක් අර uzi (මට නම් mini -uzi යක් වගේ නෙවයි, පොඩි MP5 එකක් වගේ පෙන්නේ ) යට mag එක ගහන්න හදල තියනවාම, උගේ අතින් කලබලේට mag එක වැටිලා, පොලිසියෙන් එතකොට ගල් ගහල, ඊට පස්සේ තමා උන් දුවල තියෙන්නේ, පොලිසියම කියනාවලු mag එක දා ගත්ත නම් 5 ටම අල්ලනවලු. ලොක්කා කුණුහරුපෙන් බැනල තියන්නේ ආයුද නැතුව ගියා කියලා,
අර දුවපු උන් තුන් දෙනාගෙන් ඔය අල්ල ගත්ත කොල්ලකරුව තනියම පොලිසිය එක්ක අතින් පයින් ගහගෙන තියනවා, කතාවට කියන්නේ අනිත් තුවාල වුන දෙන්නට පැන ගන්න space හදල, උන්ට යන්න කියල මේ කොල්ලකරුවා තනියම පොලිසිය එක්ක ගහ ගත්ත කියල. ඇත්තද දන්නේ නෑ, ex-military කියල කියවනා . හැබැයි news වලට කිව්වේ නැ එහෙම කතාවක්. දන්නවනේ ඉතින් පොලිසිය ගෙනිහිල්ල සඳ ප්‍රහාර නේ දෙන්නේ, මැරුවත් මුකුත් කියන්නේ නැ කියලා තමා මු කියල තියෙන්නේ.