ආයුධ_පෙන්වීමේ_නාටකය

samarakoon1995

Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    මෝඩ එවුන් තමයි හිරේ යන්නෙයි වෙඩි කන්නෙයි මොලේ තියන උන් පාර්ලිමේන්තු යනවා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.


    June 25, 2018 at 8:42 am​

    ඔන්න බලාගනියව් වික්කාමසිංහගේ රෙද්දේ යහපාලනේ. දැන් පාරේ බැහැල යන්න බෑ කොයි වෙලේ වෙඩි කන්න වෙයිද දන්නේ නෑ. සිංගප්පුරුව කෙසේ වෙතත් චිකාගෝවක් වෙලා තියෙන්නේ :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    7ulbSLn.png


    පාතාලය වෙනුවෙන්

    අනී හරි පවු මෙයා. කුරුදු පොලු හමුදාපති. මේ දවස් වල කොල්ලෙක්වත් නැතුව වේලෙනවද කොහෙද :lol:
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    100% agreed machan...
    Mewage inna keyboard weerayanta therenne oya kiyana underworld hero kenek thamanta hari paule kenek ta hari gun ekak dik karoth thamai...


    Neethiye sadaranathwe tharama penei oya underworld thug kenek thamange geniwa hari ammawa rape karala 5 years withara usawi badaganna wunoth baluwoth

    Ponnayanta ridei... Hebei policiyatath aherune thamange ekekta wedi wadunama thama meeta kalin karanna thibba wada mewa
    :angry::angry::angry:

    හරියට හරි
    මේ ඉන්නේ තවත් රිදිච්ච පොනන්යෙක්

    http://www.lankadeepa.lk/latest_news/‘අපරාධකරුවකුට-වුවත්-නීතිය-එකසේ-ක්‍රියාත්මක-විය-යුතුයි‘/1-531473

    ‘අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි‘


    (බිඟුන් මේනක ගමගේ )

    අපරාධකරුවන් සම්බන්ධයෙන් වුව කටයුතු කළ යුත්තේ නීතියට අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

    මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබිය නොහැකි යැයි ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කරයි.

    පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතු යැයි ද දැන් පවතින්නේ යහපාලනය මිස යමපාලනය නොවන්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    කලින් ආණ්ඩුවේ මෙහෙම දේවල් වෙද්දී ඒවා කලේ ගෝටා ය,
    ඒක නිසා ගෝට මිනීමරු ය,
    ආණ්ඩුවම මිනීමරු ආණ්ඩුවක් ය,
    කියල කලින් ආණ්ඩුව ගෙදර යවන්න පෝස්ට් දාපු එවුන් දැන් මොකක් වත් නොදන්නා උන් වගේ,
    හානේ පව් නේද? එන්න අපි බුද්ධිමත් සාකච්චාවක් කරමු, කොහෙද මේකේ ඉන්නේ මිලේච්චයෝ, බෑනේ, වගේ දේවල් කියනවා.

    ඇත්තටම දැන් උඹල කරන්න ඕනේ මේ ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක ලේකම් (එහෙම එකෙක් ඉන්නවද? මොකද්ද උගේ නම?) මිනීමරුවෙක්ය කියල මේ ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් ය කියල උන්ව ගෙදර යවන්න පොස්ට් දාන එක.

    niyama kathaawa :lol::lol::lol::lol::lol:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ow uba wage mala geyak athualata yanna bari un:lol:

    ඇතුලට නොගියේ සංවේදී වේවී කියල හිතල ,ඇතුලේ අඩන සද්දේ ඇහුන, දරවෝ දෙන්නා දැක්ක නම් ඊටත් වඩා අමාරුයි, අර උන හැදිලා මරුන, අවරුදු 3 සහ 1.8 වුන කුඩා දරුවන් මැරුණා, මගේ හිතවතුන් දෙදෙනෙක්ගේ, මම බැහැල, මට කරන්න පුළුවන් උපරිම උදව් කලා, හැබයි දරු පැටව් දෙන්නා බල්ලන ඇතුලට ගියේ නැ. මල ගෙවල් ගැන කියන්න එන්න කියන්න එපා පුතේ, :) එක වෙනම කතාවක්, නිමිත්තක් තියේ නම් අපිට එළියේ,අපි එතන. :rofl:

    සිරාවට , :oo: දැන් උබේ පොඉන්ට් එක මම මල ගෙදර ඇතුලට ගියේ නැති එක නිසා මම රටට වින කරන පොරක් කියලද. නැත්නුම් වෙන දෙයක්ද, තේරෙන්න කියපන් වහෙන් ඔරෝ නැතුව. දෙන්නේකුටවත් ෂොට් එක දෙනවා කියලා මම මේක වෙන්න කලින් ලොවෙත් දන්නවා බන්,ගොඩක් කතා වුණා, මිනිස්සු තරහින් හිටියේ , උබලගේ පැත්තේ වුණා නම් සමහර විට ඒක උබත් දැන ගන්න එක සාමාන්‍ය දෙයක්. පොලිසියට ගැහැව්වොත් ලොවෙත් ගහනවා,

    හැබැයි පාතාලයට වැඩිය රටට වින කරන උන් ඉන්නාවා කියන එක මම අයෙමත් කියනව, වැඩි ප්‍රමාණයක් පාතාලය කියන්නේ අතුරු ප්‍රතිපලයක්, කතා කරමුද දිගටම ,හැබයි හුකුන් පකුන් ගාන්න බැ, මහත්තෙය්ක් විදියට කතා කරමු. :D
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආයුධ_පෙන්වීමේ_නාටකය 06-25-2018 11:13 AM ponilage puka lewakanna epa hutto..

    :lol:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඔය encounter සීන් ලෝකේ හැම රටකම වෙනවා බං බරපතළ අපරාධකරුවන්ට
    ඕන තරම් පාතාල නායකයෝ අරන් යද්දී මගදී රැකලා උන්ගේ තරහා පාතාලේ කල්ලියෙන් මරන්නේ. පොලිසියෙයි STF එකෙයි ගාඩ් මැද අරන් යද්දී ඔහොම ලේසියෙන් මරන්න පුළුවන් කියලා හිතනවද? එහෙම නම් දේශපාලකයොත් මැරෙන්න ඕන ගමන් යද්දී....
    ඕවා කරන්නේ උන් plan කරලා.
    පාතාලේ උන් අරන් යද්දී පොලීසිය ඇතුළෙන්ම අනිත් පාතාලේ පිලේ උන්ට ඔත්තුව දෙනවා වැඩේ දෙන්න...

    මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැති දේශපාලකයන්ට ඕන විදියට නීතිය නවන රටක මෙහෙම දේවල් වලින් තමයි සමාජයට පිළිලක් උන මේ වගේ පාතාලේ උන් අයින් කරන්න ඕන.
    නැත්තන් උසාවි දාලා එක්කෝ හිරේ යයි උන් හිරේ ඉඳන් ආරක්ෂාව යටතේ ලොකු ගේම් ප්ලෑන් කරන්නේ නැත්නම් දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් ආපහු නිදහස් වෙයි.

    පැහැදිලිවම, විශේෂයෙන් පොලිසියේ එකෙක් මැරුනොත් පන්නනවා එකසිය ගානට, මරනවාම තමා බන්.අනික අපේ අපේ රටේ නඩුවක් ඉවර වෙද්දී හෙන කාලයක් යනවනේ. ඇප දුන්න ගමන් ගෙවල් වලට වෙලා Tv බලන්නේ නැනේ, වෙන වෙන කොන්ත්‍රාත් ගන්නවා, ඊට වඩා හපන් රට පෑන්නහම. වලිගෙන් වත් අල්ලන්න බැ.

     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි :P

    මසුරන් දානන් හිතෙනවා කටට ඒ කතාවට. :P:rofl::yes: සිරා ..! මාතරද ? location මාතොට කියල තියන නිසා ඇහැව්වේ
     
    Last edited:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    නීතිය රකින්න ඉන්න අය කරන දේවලත් හිඩැස් ගොඩක් තියෙනවා වගේ නේද? මේ සිද්දීයේත් ඒක හොදටම පේනවා, උදාහරනෙකට පාතාලයව මරල දානවා මිනිහගෙන් අඩුම ගානේ ආයුද ලැබුනේ කොහොමද කියලවත් දැනගන්නේ නැතිවම, එතකොට මොකද වෙන්නේ? පොලිසියටවත් නැති ආයුදේ ආව විදිය දැනගන්න තිබුන හොදම විදියත්, මිනිහාට උදවු කරපු දේශපාලකයෝ, දුෂිත රජයේ සේවකයෝ, පොලිස් නිලදාරීන්, මිනිහගේ පහුගිය ගේම් මේ සේරම දැනගන්න තිබුන හොදම විදිය නැති උනා. එකත් හරිම සිම්පල් විදියකට, අපරාදකාරයෙක් එක්කන් යනවා බෑග් එක පෙන්නන්න, ගිහින් මිනිහටම කියනවා එකේ තියෙන බඩු එලියට අදින්න කියල. මෙන්න මිනිහ ඒකෙන් අත්බෝම්බයක් ගන්නවා පොලිස්සියට ගහන්න.

    පාතාලයෝනම් මැරුවට කමක් නෑ, හරියටම පාතාල කාරය කියල අදුනගේනවත් නම්, අවුල තියෙන්නේ ඔය විදියට පොලිස්කාරයෝ උන්ගේ පෞද්ගලික තරහ කාරයොත් මරන්න පටන්ගත්තොත්. මතකනේ අගුලානේ උන දේ, OIC මහත්තයාගේ හොර ගැනිට විහිලු කරපු උන්වනේ උස්සන් ගිහින් මැරුවේ, බොරුවට කුඩු පැකට් දාල, ගංජා දාල එහෙමත් නැතිනම් අත්බෝම්බයක් දාල අල්ලගනේ ගිහින් හිරේ දාපු උන් ඔන්නේතරම් බන්දනාගර වල ඉන්නවා, පෞද්ගලික තරහ වලට යුනිෆොර්ම් එකෙන් ගිහින් ගල එනවා, (මම පෞද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවා කුඩු පැකට් එකකට හිරේ යවපු. මිනිහ කුඩු පැකට් එකක් ජිවිතෙට දැකල නෑ මිනිහගේ කාමරෙන් පොලිසිය කුඩු පැකට් එකක් හොයාගන්නකන්, හැබැයි දැන් මිනිහත් පාතාලයෙක් වෙලා) එතකොට නීතියේ තියන සදාරනත්වේ තේරෙනවනේ නිතිය රකින්න බැදිලා ඉන්න අයගේ. ඔය වගේ බොරුවට හිරේ ගියපු එකෙක් එලියට එනකොටම එන්නේ අපරාද කාරයෙක් වෙලා ලොකුම පාතාලයින්ගේ කන්ටක්ට්ස් හදාගෙන. ආපහු හිරේට යන්න උන්ට බයක් නෑ. ඔන්න පොලිසියම පාතාලයෙක්ව හැදුව. ඔයදේම පොලිසියෙන් අපිටත් කලොත් කාගේ පිහිටක්ද අපිට තියෙන්නේ? පාඩුවේ ඉන්න මිනිහෙක්ව අරන් ගිහින් ඇත බෝම්බයක් එක්ක නඩුවක් දානවා, දාල තව ආයුද පෙන්නන්න එක්කන් ගිහින් වෙඩි තියල දානවා. පත්තර වල වැටුනම "පාතාලයෙක් අයද පෙන්වීමට ගොස් මරුම්කයි" කියල මැරුන එකාගේ ලගම උන් ඇරෙන්න අනි හැමෝම සතුටු වෙයි (හැබැයි උන් දන්නේ නෑ මේ මරල දාල තියෙන්නේ අහිංසක මිනිහෙක්, පෞද්ගලික තරහකට, එක්කෝ දේශපාලන පළිගැනීමකට කියල) එතකොට පොලිසියත් අපරාදකාරයෝ ගානට වැටිලා නේද? එතකොට වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පොලිසිය කියන්නෙත් තවත් එක පාතාල කල්ලියක් කියල හිතෙන එකයි. උදාහරනෙකට ඔය අස්සෙන් නීතියක් ආවොත් 5 ග්රෑම් හෝ වැඩිය ලගතියාගන්න උන්ට මරණ දඩුවම දෙනවා කියල: ඔන්න ඉතින් ආයුද වලටත් වඩා ආතල් සින් වෙන්න පටන් ගනීවි, එතකොට සිම්පල්නේ, 5 ග්රෑම් හෝ වැඩිය කුඩු පැකට් එකක් ගෙනත් දැම්ම තරහ කාරයාගේ ගෙදරට, නඩුවෙන් උසාවියෙන්ම මරණ දඩුවම. ඔන්න ඔය වගේ ආත බූත දේවල් වෙන්න වෙයි නේද ඒ විදියට පොලිසියෙන් නිතිය අතට ගත්තොත්, මරණ දණ්ඩනය දැම්මොත්. මේක මගේ අදහස, දේශපාලන පැත්තෙන් බලන්න එපා.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මේ පාතාල කාරය ලොකු කරන්න හදනවා කියල කියන්න එපා, news වලට ගියාද නැද්ද දන්නේ නැ..! මේවගේ නිරවද්‍ය භාවය දන්නේ නැ , කට කතා ,

    අර පැනලා යන කොල්ලකරුවන් ගේ bike එක පොලිස් කැබ් එකෙන් හප්පන්ව නේ, ඊට පස්සේ එකෙකේ නැගිටලා වෙඩි තියනවා, පොලසිය 5 ක්, කාගෙවත් අතේ වෙපන් එකක් නැතිලු, එකෙක් අර uzi (මට නම් mini -uzi යක් වගේ නෙවයි, පොඩි MP5 එකක් වගේ පෙන්නේ ) යට mag එක ගහන්න හදල තියනවාම, උගේ අතින් කලබලේට mag එක වැටිලා, පොලිසියෙන් එතකොට ගල් ගහල, ඊට පස්සේ තමා උන් දුවල තියෙන්නේ, පොලිසියම කියනාවලු mag එක දා ගත්ත නම් 5 ටම අල්ලනවලු. ලොක්කා කුණුහරුපෙන් බැනල තියන්නේ ආයුද නැතුව ගියා කියලා,

    අර දුවපු උන් තුන් දෙනාගෙන් ඔය අල්ල ගත්ත කොල්ලකරුව තනියම පොලිසිය එක්ක අතින් පයින් ගහගෙන තියනවා, කතාවට කියන්නේ අනිත් තුවාල වුන දෙන්නට පැන ගන්න space හදල, උන්ට යන්න කියල මේ කොල්ලකරුවා තනියම පොලිසිය එක්ක ගහ ගත්ත කියල. ඇත්තද දන්නේ නෑ, ex-military කියල කියවනා . හැබැයි news වලට කිව්වේ නැ එහෙම කතාවක්. දන්නවනේ ඉතින් පොලිසිය ගෙනිහිල්ල සඳ ප්‍රහාර නේ දෙන්නේ, මැරුවත් මුකුත් කියන්නේ නැ කියලා තමා මු කියල තියෙන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
    මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
    1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
    2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
    3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
    4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.

    ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.

    aniwaryenma.. :yes::yes::yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොලීසයෙන් වැරදි කරයන්ව අල්ල උසාවියට ඉදිරිපත් කරාම උන් මොන ගේමක් ගහල හරි එලියට එන බව ප්‍රසිද්ධ රහසක්. ඒකට ධන බලය දේශපාලන බලය මැදිහත්වන එකත් රහසක් නෙවේ. ඉතින් එහෙම නිතර නිතර වෙන කොට වක්‍රාකාරයෙන් හෝ අපරාධ කාරයෝ කරන දේවල් සමාජයේ ඉන්න සාමාන්‍ය මහජනතාවට පිලිලයක් වෙන කොට මෙහෙම පොලීසියෙන් කරන එක සීයට දෙසීයක් මම නම් අනුමත කරනව.

    හැබැයි නියම අපරධකාරයන්ට පමණයි. අහිංසකයන්ව අල්ලන් ගිහින් පොලීසියේ අධිකාරී බලය අයතු ලෙස පාවිච්චි කරනවට මම මුලුමනින්ම විදරුධයි.

    මේක තමයි නියම ක්‍රමය.

    :yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ පාතාල කාරය ලොකු කරන්න හදනවා කියල කියන්න එපා, news වලට ගියාද නැද්ද දන්නේ නැ..! මේවගේ නිරවද්‍ය භාවය දන්නේ නැ , කට කතා ,

    අර පැනලා යන කොල්ලකරුවන් ගේ bike එක පොලිස් කැබ් එකෙන් හප්පන්ව නේ, ඊට පස්සේ එකෙකේ නැගිටලා වෙඩි තියනවා, පොලසිය 5 ක්, කාගෙවත් අතේ වෙපන් එකක් නැතිලු, එකෙක් අර uzi (මට නම් mini -uzi යක් වගේ නෙවයි, පොඩි MP5 එකක් වගේ පෙන්නේ ) යට mag එක ගහන්න හදල තියනවාම, උගේ අතින් කලබලේට mag එක වැටිලා, පොලිසියෙන් එතකොට ගල් ගහල, ඊට පස්සේ තමා උන් දුවල තියෙන්නේ, පොලිසියම කියනාවලු mag එක දා ගත්ත නම් 5 ටම අල්ලනවලු. ලොක්කා කුණුහරුපෙන් බැනල තියන්නේ ආයුද නැතුව ගියා කියලා,

    අර දුවපු උන් තුන් දෙනාගෙන් ඔය අල්ල ගත්ත කොල්ලකරුව තනියම පොලිසිය එක්ක අතින් පයින් ගහගෙන තියනවා, කතාවට කියන්නේ අනිත් තුවාල වුන දෙන්නට පැන ගන්න space හදල, උන්ට යන්න කියල මේ කොල්ලකරුවා තනියම පොලිසිය එක්ක ගහ ගත්ත කියල. ඇත්තද දන්නේ නෑ, ex-military කියල කියවනා . හැබැයි news වලට කිව්වේ නැ එහෙම කතාවක්. දන්නවනේ ඉතින් පොලිසිය ගෙනිහිල්ල සඳ ප්‍රහාර නේ දෙන්නේ, මැරුවත් මුකුත් කියන්නේ නැ කියලා තමා මු කියල තියෙන්නේ.


    mp5 වගේ:yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උන් හිරේ ඇරලා වෙඩක් නැ, පාරවල් වල මරල දාන්නම
    රටට කරදරෙත් අඩුයි වියදමත් අඩුයි බුලට් 2ක් වියදම විතරයිනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ පාතාල කාරය ලොකු කරන්න හදනවා කියල කියන්න එපා, news වලට ගියාද නැද්ද දන්නේ නැ..! මේවගේ නිරවද්‍ය භාවය දන්නේ නැ , කට කතා ,

    අර පැනලා යන කොල්ලකරුවන් ගේ bike එක පොලිස් කැබ් එකෙන් හප්පන්ව නේ, ඊට පස්සේ එකෙකේ නැගිටලා වෙඩි තියනවා, පොලසිය 5 ක්, කාගෙවත් අතේ වෙපන් එකක් නැතිලු, එකෙක් අර uzi (මට නම් mini -uzi යක් වගේ නෙවයි, පොඩි MP5 එකක් වගේ පෙන්නේ ) යට mag එක ගහන්න හදල තියනවාම, උගේ අතින් කලබලේට mag එක වැටිලා, පොලිසියෙන් එතකොට ගල් ගහල, ඊට පස්සේ තමා උන් දුවල තියෙන්නේ, පොලිසියම කියනාවලු mag එක දා ගත්ත නම් 5 ටම අල්ලනවලු. ලොක්කා කුණුහරුපෙන් බැනල තියන්නේ ආයුද නැතුව ගියා කියලා,

    අර දුවපු උන් තුන් දෙනාගෙන් ඔය අල්ල ගත්ත කොල්ලකරුව තනියම පොලිසිය එක්ක අතින් පයින් ගහගෙන තියනවා, කතාවට කියන්නේ අනිත් තුවාල වුන දෙන්නට පැන ගන්න space හදල, උන්ට යන්න කියල මේ කොල්ලකරුවා තනියම පොලිසිය එක්ක ගහ ගත්ත කියල. ඇත්තද දන්නේ නෑ, ex-military කියල කියවනා . හැබැයි news වලට කිව්වේ නැ එහෙම කතාවක්. දන්නවනේ ඉතින් පොලිසිය ගෙනිහිල්ල සඳ ප්‍රහාර නේ දෙන්නේ, මැරුවත් මුකුත් කියන්නේ නැ කියලා තමා මු කියල තියෙන්නේ.


    මම නම් ඕක ඇත්ත කියලා හිතන්නෙ නැහැ, මමත් ඉතින් ඔය මාතරම තමයි මට නම් ඔහොම කතාවක් ආරංචි උනේ නැහැ
    උඹ හිතනවද බන් ජීප් එක එක වෙපන් එකක්වත් නැතුව යයි කියලා

    එතකොට දුවපු අනෙක් උන් තුන්දෙනා හොස්පිටල් ඉන්නෙ පොලීසියෙන් ගහපු ගල් වැදිලද, ICU දාන්න තරම් තුවාල වෙන්නෙ

    ඔය මිරිස්ස පැත්තෙ එහෙම කුඩු කේස් හින්දා දෙන්න දෙන්නා ගියත් වෙපන් අරන් බන් යන්න, ඒ පැත්තෙ ට්‍රැෆික් එවුන් වාහන නවත්තන්නෙත් එකෙක් වෙපන් එකක් තියාගෙන බයික් එකක් උනත් ස්ලෝ කරේ නැත්නම් තුවක්කුව පාරට දික්කරලා තමයි නතර කරන්නෙ

    අනික් එක ඕක ඇත්ත නම් මීඩියා කාරයො පොලීසිය නැති කරනවා වෙපන් අරන් ගිහින් නැතුව ඕකුන්ට ගල් ගහලා නම්
     
    Last edited: