ආයුධ_පෙන්වීමේ_නාටකය

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    උන් හිරේ ඇරලා වෙඩක් නැ, පාරවල් වල මරල දාන්නම
    රටට කරදරෙත් අඩුයි වියදමත් අඩුයි බුලට් 2ක් වියදම විතරයිනේ

    :yes::yes::yes::yes::yes:

    mineemarana darunu aparadakarayo ehema natikarala danna ona. okun hire dala apa pita eliyata awoth tamai lokuma aparade denne. e nisa oya widiya hodai.

    horu,mankollakarayo horakame hatiyata hire danna awrudu ganan.

    eka itin hamotama eka wage kriyathmaka wenna ona.

    koheda itin lokuma horu tika tama eliye
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ බන්. බයිලා කියන්න එපා බුද්දිමත්. ලංකාවේ මොනවද කියහන් සාදාරන විදියට වෙන්නේ??
    ඉන්න සමහර නඩු කාරයොත් දේසපලනයෙන් බලේට අපු ඇයො. තව මොන කතාද?

    අර විච්ක්ටර් අයිමන් ගේ කතාවක් පොඩ්ඩක් බලපන්.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම නම් ඕක ඇත්ත කියලා හිතන්නෙ නැහැ, මමත් ඉතින් ඔය මාතරම තමයි මට නම් ඔහොම කතාවක් ආරංචි උනේ නැහැ
    උඹ හිතනවද බන් ජීප් එක එක වෙපන් එකක්වත් නැතුව යයි කියලා

    එතකොට දුවපු අනෙක් උන් තුන්දෙනා හොස්පිටල් ඉන්නෙ පොලීසියෙන් ගහපු ගල් වැදිලද, ICU දාන්න තරම් තුවාල වෙන්නෙ

    ඔය මිරිස්ස පැත්තෙ එහෙම කුඩු කේස් හින්දා දෙන්න දෙන්නා ගියත් වෙපන් අරන් බන් යන්න, ඒ පැත්තෙ ට්‍රැෆික් එවුන් වාහන නවත්තන්නෙත් එකෙක් වෙපන් එකක් තියාගෙන බයික් එකක් උනත් ස්ලෝ කරේ නැත්නම් තුවක්කුව පාරට දික්කරලා තමයි නතර කරන්නෙ

    අනික් එක ඕක ඇත්ත නම් මීඩියා කාරයො පොලීසිය නැති කරනවා වෙපන් අරන් ගිහින් නැතුව ඕකුන්ට ගල් ගහලා නම්

    මම කිව්වා නේ කට කතා කියලා,

    ඉතින් බන් දෙන්නෙකුටම තුවාල වෙන්නේ අර CCTV එකේ පෙන්නන මුල්ම සිදුවීම් වලදී නේ , අර දුවන පොලිස් එක්කෙනා දෙන්නකුටම වෙඩි තියනවා, හොඳට බලපන්, දෙන්නෙක්ම ලේ පෙරාගෙන යන්නේ, පපු ප්‍රදේශයේ තුවාල තියෙන්නේ, තුන් වෙනි එක්කෙනා තුවාල වෙන්නේ අර හුනුකොටුව encounter එකේදී වෙන්න පුළුවන්, ඔය තනියම පොර බදන පොලිස් මහත්තයටත් තුවක්කුවක් තිබිල නැ, පොලිස් cab රථය වෙන රාජ කාරියක් සඳහා ගිය එකක් නේ, අහම්බෙන් ආපු මැසේජ එක පිට එන්නේ, ඇවිල්ල bike හප්පනවා, අනික cab එකේ තමයි ඔක්කොම bullet holes තියෙන්නේ, ටිකක් හොයලා බලපන්,පොලිසිය වෙපන් නැතුව ආපු කතාව ගොඩක් මිනිස්සු කියනවා. මොකද ඒ අය follow එක දෙන්නේ මග ඉඳලා.

    උඹ ඔය කියන්නේ city traffic, 5 bikes with ten policemen carrying T-56 , ඔක්කොම වගේ ex-STF ..!. උන් හැම තැනම යනවා, අර කිව්වා වගේ ගේම් වලට හදපු සෙට් එකක්, මාකඳුර කෙස් එකේදිත් උන් ඇවිල්ල තමා ගේම ගැහැව්වේ, STF අවේ පස්සේ, ඔය town එක හරියේ ඉන්න traffic කොහේද බන් weapon තියන් ඉන්නේ. නුපේ, රාහුල හන්දිය, ගොඩගම, බෝදිය ගාව , beach road , browns hill, වල්ගම, ඉන්න traffic මහත්වරු ගාව weapons නැ බන්. ඔය උඹ කියනවා වගේ දික් කරන්න T-56 හරි, similar assault rifle නම් ලොවෙත් නැ, ඕනේ නම් pistol ඇති , මම උදේ හවා යන මිනිහනේ..!
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    35805542_810531042486488_6880659645392748544_n.jpg

    Eka asseth gota.ane tamil hutto.:lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඇත්තටම කැමතියි පාතාලකාරයො මරනව නම්. ඒ වගේම කැමතියි දුප්පත් මිනිස්සුන්ව මරල රටේ දුප්පත්කම තුරන් කරනව නම්. බයික්කාරයො ත්‍රීවීල්කාරයො මරල මාර්ග විනය ඇතිකරනව නම්.... හොරුන්ටත් පුකට වෙඩිතියල මරන්න ඕනෙ.

    මගෙ රෙප් කපන උන්වත් මරන්න ඕනෙ:yes:
     
    • Like
    Reactions: 50KG

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක කරලා තියෙන්නේ ගෝටගේ පොලීසියෙන් බන්. දැන් ආණ්ඩුවේ එවුන් අසරණ වෙලා ඉන්නේ
    :lol::lol::lol:


    දැන් මේ මරල තියෙන්නේ පොලිසිය මේකට රනිල් හමු හෝ යහපාලන ජුන්ටාව සම්භන්ද කරන්න ඔට්ටු නැ ඔන් :lol::lol::lol:



    ගෝට අදුරන පොලිස් කාරයෙක් තමයි වෙඩි තියල තියෙන්නේ හිටන් :lol::rofl::rofl::P



    according to the logics of united national ponna party ...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23347691 said:
    :lol::lol::lol:


    දැන් මේ මරල තියෙන්නේ පොලිසිය මේකට රනිල් හමු හෝ යහපාලන ජුන්ටාව සම්භන්ද කරන්න ඔට්ටු නැ ඔන් :lol::lol::lol:



    ගෝට අදුරන පොලිස් කාරයෙක් තමයි වෙඩි තියල තියෙන්නේ හිටන් :lol::rofl::rofl::P



    according to the logics of united national ponna party ...:lol::lol::lol:

    ;);););) පොන්නයො රජ උනාම ඔහොම තමයි..වගකීමක් ගන්ඩ කිසිම එකෙක් නැ අද පාන්ඩුවෙ...ඉන්න තරමක් ඉන්නෙ පොන්නයො හරි හමන් එක පිරිම්යෙක් නැ පොන්නයන්ගේ පාන්ඩුවක්...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලංකාවේ පොලිසියේ training එක හිතා ගන්න පුළුවන් අර CCTV footages බලනකොට. නොදකින් විතරක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ පොලිසියේ training එක හිතා ගන්න පුළුවන් අර CCTV footages බලනකොට. නොදකින් විතරක්.

    පොලිසිය සිවිල් වැඩවලට විතරයි පුරුදු කරන්නෙ ඒකයි සීන් එක..නැත්තන් ආමි එකෙන් උන්න නම් තනි එකා වෙඩි තියයි ඔක්කොටම..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ලංකාවේ පොලිසියේ training එක හිතා ගන්න පුළුවන් අර CCTV footages බලනකොට. නොදකින් විතරක්.

    Mona rate ekek unath ochara thamai
    owage ewata hoda stf
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    පොලිසිය සිවිල් වැඩවලට විතරයි පුරුදු කරන්නෙ ඒකයි සීන් එක..නැත්තන් ආමි එකෙන් උන්න නම් තනි එකා වෙඩි තියයි ඔක්කොටම..
    මංකොල්ලකෑම් කියන්නෙ සිවිල් කේස් එකක් තමා.
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ලංකාවේ පොලිසියේ training එක හිතා ගන්න පුළුවන් අර CCTV footages බලනකොට. නොදකින් විතරක්.

    සිරා කතාව අර තුවක්කුව අල්ලාගෙන ඉන්න විදිය, හැට ගණන් වල cowboy film වල වගේ, තව පොලිස් මහාට්ඨ්තයෙක් rifle එක හිර වෙලා දඟලන හැටි හොඳට පේනව , අර පාතාල කාරයත් පලවෙනි ෂොට් එක ගහන්නේ load කරලා නෙවයි,(නැත්නම් jam වෙනවා නේ) ඒක වැදුන නම් තව ජීවිත හානි වැඩි වෙනවා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    සිරා කතාව අර තුවක්කුව අල්ලාගෙන ඉන්න විදිය, හැට ගණන් වල cowboy film වල වගේ, තව පොලිස් මහාට්ඨ්තයෙක් rifle එක හිර වෙලා දඟලන හැටි හොඳට පේනව , අර පාතාල කාරයත් පලවෙනි ෂොට් එක ගහන්නේ load කරලා නෙවයි,(නැත්නම් jam වෙනවා නේ) ඒක වැදුන නම් තව ජීවිත හානි වැඩි වෙනවා.

    ඔව් බන්, මුන් දන්නේ ලොකු එඋන්ගේ පුක ලෙවකන්න විතරයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පොලිසිය සිවිල් වැඩවලට විතරයි පුරුදු කරන්නෙ ඒකයි සීන් එක..නැත්තන් ආමි එකෙන් උන්න නම් තනි එකා වෙඩි තියයි ඔක්කොටම..

    එහෙනම් පිස්තෝලයක් දීල තියෙන්නේ ඇට දෙක කහන්නද ?
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
    රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
    ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න

    අවාසනාවට ඇත්ත කතාවක්
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes:
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:

    :yes::yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:



    ආයුධ පෙන්නන්න එක්ක යන එක නවතන්න පුළුවන් මරණීය දණ්ඩණය නැවත බලාත්මක කරනවා නම්. අපේ පැත්තේ ඉන්නවා මිනී 4ක් මරපු එකෙක් මරණ දණ්ඩනේ නියම වෙච්ච. මරණීය දණ්ඩණේ නැති නිසා ජීවිතාන්තය දක්වා හිරේ කියලනේ කියන්නේ. ඒත් ඌ අවුරුදු කීපෙකින් එලියට ආව පොදු සමාවක් යටතේ. ඌ දැන් අපේ පැත්තේ දෙස්පාලුවෙක්ගේ ලගම ගෝලයෙක්. දැන් ගම රන් කරන්නේ ඌ තමයි. මූ වුනත් ආයුධ හොයන්නේ එක්කගෙන ගියේ නැත්නම් තව අවුරුදු 5ක් 6ක් යද්දී ලොකු ඇමතියෙක් ගාව තමයි නතර වෙන්නේ. :yes: