ආයුබෝවන් කස්ටියටම .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Register වෙන්න කලින් ඇවිල්ලා තියනවා .

    දැනට මට මතක එකම එක නමයි
    ඒ එළකිරි බූත කොටුව කරපු රෙබර්ට් අයියා
    :)

    එහෙනම් දැන් ගිහින් අසහන ත්‍රෙඩ් ටික කියවල, දඟ කරන්නේ නැතුව ඉන්න ඕනේ...තේරුනාද? :dull::P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එහෙනම් අද ඉදන් දැනගනියි .උබ දන්න දෙයක් ගැන නූලක් දාපන් බලන්න ගේ කුරුල්ලෙක්ද කියල

    ඉතිං ටිකක් ඉවසන්ටකො අප්පා
    පෝන් එකෙන් නෙ කොටන්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං ටිකක් ඉවසන්ටකො අප්පා
    පෝන් එකෙන් නෙ කොටන්නේ

    පෝන් මොන පෝන් ද ?:confused::confused: ඇනිමල් පෝන් නම් ගාවන්න එපා උබට ඉන්න වෙන්නෙ නෑ .හොදම දේ පෝන් එපා .මේකෙ ඇතිවෙන්න පෝන් උන් ඉන්නව .උබ ඕනමනම් කොලවරියත් එක්ක ඉන්බොක්ස් එකෙන් පෝන් කරපන් :yes::yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    :confused::confused::confused: මූ අලුතෙන් ආපු එකාට ලයින් වගේ

    දඟ කරන්නේ නැතුව ඉන්න ඕනේ ලු.

    වලත්ත කං කරන්නත් ඕනේ ,දඟ කරන්නෙ නැතුව ඉන්නත් ඕනේ .

    :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :confused::confused::confused: මූ අලුතෙන් ආපු එකාට ලයින් වගේ

    :love::love:


    පෝන් මොන පෝන් ද ?:confused::confused: ඇනිමල් පෝන් නම් ගාවන්න එපා උබට ඉන්න වෙන්නෙ නෑ .හොදම දේ පෝන් එපා .මේකෙ ඇතිවෙන්න පෝන් උන් ඉන්නව .උබ ඕනමනම් කොලවරියත් එක්ක ඉන්බොක්ස් එකෙන් පෝන් කරපන් :yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:

    දඟ කරන්නේ නැතුව ඉන්න ඕනේ ලු.

    වලත්ත කං කරන්නත් ඕනේ ,දඟ කරන්නෙ නැතුව ඉන්නත් ඕනේ .

    :(

    වලත්ත කම් කරනව කියල කලින් කිව්වේ නැහැනේ :rolleyes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අඩෝ හෙට්ටියා ...සාදරයෙන් පිලිගන්නවා උබව..මෙකෙ ඇතුලෙ පරිස්සමින් ඉදපන්..
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ආයුබෝවන් කිව්වහමත් rep කපන ලෝකයක් බොලව් මේක
    :(
    ඉතින් කොහොමද පුද්ගලයෙක් විදියට ඉස්සරහට යන්නේ