ආයුර්වේද වෙදකමද? බටහිර වෙදකමද?
අද කවරදාකවත් වඩා එක එක අසනීප මිනිස්සුට තියෙනවා. ලෙඩ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. (1) ජීවිතය අවදානම් සහගත ඒවා සහ සාපේක්ෂව (2) එතරම් අවදානම් නොවන ඒවා
පලවෙනි එකට උදාහරණ තමයි හදවතේ ඇතිවන අසනීප, වකුගඩුවේ ඇතිවන අසනීප, පිලිකා වගේ දේවල්. මේවට අපි බොහෝ සෙයින් පරිස්සම් විය යුතුයි. මොකද ජීවිත අවදානමක් ඇති නිසා. මේවට බටහිර විද්‍යාවේ ප්‍රතිකර්ම තියෙනවා. දොස්තර මහත්තය මේ මේ ප්‍රතිකාර ගත යුතයි, මේ මේ ශල්‍යකර්ම කරන්න ඕනේ කිව්වහම, ඒවා මග හරින්න එපා.
මම දැකල තියෙනවා සමහරු මේ වගේ ලෙඩ වලදී, බටහිර ක්‍රමයෙන් සම්පුර්ණයෙන් අත් මිදිලා, ආයුර්වේද වෙදකමට යොමු වෙනවා. එක නම් හොද දෙයක් නෙවි. (මට පුද්ගලික අදාකීමක් තියෙනවා. කොච්චර කිවත් අහන්නේ නැහැ)
බටහිර විද්‍යාවේ ක්‍රමයන්ගේ වැසි අවැසි අපිට හොයල බලන්න පුළුවන්. සමහර ආයුර්වේද වෙදුන් පිලිකා, ඓඩ්ස් පවා හොද කරන්න පුළුවන් කියල කියනවා. මේවා කොච්චර පිලිඅන්න පුලුවන්ද? මොනවද ඒවාට තියෙන පිළිගත් තොරතුරු? (publications ?).
අපි පෙරදිග ක්‍රමවේදයක් වන ආයුර්වේදට ගරු කරනවා. ආයුර්වේදය තුලින් අතුරු අබ්ද වලින් තොරව සමහර ලෙඩ සනීප කරන්න පුළුවන්. එත් අපි මාරාන්තික විය හැකි ලෙඩට ප්‍රතිකාර ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි.

Last edited:

උබ නේ අර හාර්ලික්වින් ඉක්තියෝසිස් වලටත් සිංහල බෙහෙත් තියෙනවා කියලා කිව්වේ? 
.