ආයෙත් ඇහුවා...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව් සිංදුවට ඇයි බන් ආර්මි එවුන්ගේ වීඩියෝ දාලා තියෙන්නෙ යූ ටියුබ් එකේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව් සිංදුවට ඇයි බන් ආර්මි එවුන්ගේ වීඩියෝ දාලා තියෙන්නෙ යූ ටියුබ් එකේ..

    බයි ගොබ්බයොන්ට වෙට් වෙලා කරන දේවල්නෙ. 🤭🤭
    ඇත්තටම ඒකෙන් කියන්නෙ පිටරට ගියපු සෙට් එක ගැන 🤣🤣😁😁😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව් සිංදුවට ඇයි බන් ආර්මි එවුන්ගේ වීඩියෝ දාලා තියෙන්නෙ යූ ටියුබ් එකේ..
    :lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    un gana kiyanne kiyala hithanawa athi
    lol
    :lol: :lol:

    අර පන්සල්වල පිංකමක් දවසට 'මල් වට්ටියක්.. වෙන්දේසියක්' සිංදුව හයියෙන් දානවා වගේ වෙන්න ඇති.
     
    • Haha
    Reactions: sakuntha1996