ආයෙත් කෙළවීගෙන යන්නේ
E-mail පණිවිඩයක් පරිවර්ථනය කරන ලද්දකි.
ඔට්ටුවක් දානවා මේක කලින් දන්නේ නැති කෙනෙක්ට පිංතූර 4ක්වත් බලන්නේ නැතුව මේ මොකද්ද කියලා කියන්න නම් බෑ..

කියන්න පුළුවන්ද?පෑනක්???
අහ්හ් කැමරාවකුත් එක්ක පෑනක්???
හිතාගන්න බැරිද
මේ තියෙන්නේ..........

-
-
-
-
-
එක්කොත් බලලාම ඉන්නකෝ

ඊගාව පරම්පරාවේ පරිගණකයක්
කුඩා පරගණක කලාවේ පෙරළියක් ඇතිකිරීමට පුලුවන් එකක්.
blue tooth
යොදාගෙන පෑනක් වගේ සාක්කුවේ දමාගෙන යන්න පුළුවන් විදිහට හදපු එකක්
සමතලා මතුපිටක් උඩ මේවා එකට සෙට් කරලා අපේ ඩෙස්ක්ටොප් පරිගණකයෙන් ගන්න පුළුවන් වැඩ ඔක්කොම මේකෙනුත් ගන්න පුළුවන්ලු
දැනටමත් මේවා යොදාගන්නේ නැත්තේම නෑ
දැන් ඉතින් ලෑස්තිවෙයල්ලා අපේ ලැප් ඩෙස්ටොප් කම්පුටර් ටික කුණුගොඩට දාන්න
***********

)
7+