ආයෙත් කෝච්චි ස්ට්‍රයික් ද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයෙත් කෝච්චි ස්ට්‍රයික් ද ?

    අද රෑ 12.00 ඉදන් ආයෙත් කෝච්චි ස්ට්‍රයික් කියන්නේ ඈත්තද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ කරන හු යන්නක් කලින් දැනුවත් කරල කරනවනම් ලොකු දෙයක්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි හෙට උදේ යාල්දේවි එකේ ටිකට් බුක් කරල තියෙන්නේ අනුරාධපුරේ යන්න. වෑඩේ බඩු වෙයි වගේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපි හෙට උදේ යාල්දේවි එකේ ටිකට් බුක් කරල තියෙන්නේ අනුරාධපුරේ යන්න. වෑඩේ බඩු වෙයි වගේ

    එහෙම උනාම ඒ සල්ලි ආපහු ගන්න බැරිද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම උනාම ඒ සල්ලි ආපහු ගන්න බැරිද

    ඒක තමා බන්. බලන්න ඕනේ රිෆන්ඩ් කරනවද කියලා. හොටෙල් බුක් කරපුවා හින්දා යන්නම වෙනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Refund karanawa. Kisima aulak na.

    උබට ෂුවර්ද රිෆන්ඩ් කරනව කියල? දන්නවද ගන්න විදිහ?

    ඊට වඩා අපි කට්ටිය සෙට් එකක් යන්න ප්ලෑන් කරල තියෙන්නේ. දෑන් සේරම වෙනස් කරන්න වෙනව. ඈයි මුන් මෙහෙම අපිට වද දෙන්නේ?