ආයෙත් ගහනවා.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔහොම කතා වලින් වෙන්නෙ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහපු එක අනියමින් සාධාරණීකරණය වෙන එක
    පිස්සුද යකෝ. හීනෙන්වත් නෑ. ඉමෝෂනල් නොවිය යුතුයි කියල කිව්වෙ. ඔතන දැන් කවුරුත් නැහැ. පාර්ලිමේන්තුව තව සතියකින් රැස් වෙන්නෙත් නෑ, වැඩේ අතාරින්න ඕනෙ වෙලාවකුත් තියෙනව. පමණට වඩා chaotic උනාම ඒකෙ expression එක නැති වෙලා යනව.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුවේ මැරයෝ පුරවැසි වේශයෙන් පාර්ලිමේන්තුව අවට පොලු මුඟුරු ගෙන නාඩගමකට සැරසෙයි!

    පුරවැසියනි අවදියෙන් සිටින්න!!

    පිස්සුද යකෝ. හීනෙන්වත් නෑ. ඉමෝෂනල් නොවිය යුතුයි කියල කිව්වෙ. ඔතන දැන් කවුරුත් නැහැ. පාර්ලිමේන්තුව තව සතියකින් රැස් වෙන්නෙත් නෑ, වැඩේ අතාරින්න ඕනෙ වෙලාවකුත් තියෙනව. පමණට වඩා chaotic උනාම ඒකෙ expression එක නැති වෙලා යනව.
    UBA KIYAPU EKA HARI WAGE ETANA WENA GEMAK YANNE
    ------ Post added on May 6, 2022 at 9:13 PM
     

    Attachments

    • 41E2E3B4-4481-4506-8C86-914AFDFE2C33.jpeg
      41E2E3B4-4481-4506-8C86-914AFDFE2C33.jpeg
      147.8 KB · Views: 109

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,531
    1
    51,187
    113
    ප*යාගල
    sorry.com
    ගොගල්ස් + තෙත රෙදි පාවිච්චි කරලා ඕකෙන් බෙරෙන්න බැරිද බන් මේකේ කොච්චරව්ත් කතා කරාද මේ ගැන. සුදනම් නොවී ඉල්ලම් කන්න නෙ යන්නෙත් . හැමදෙකින්ම දුවල බේරෙන්න බැ. දුකයි :sorry:
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    anduwa gahanna gaththa kiyanne dan ridila thiyenne hodatama...
    allan inna amarui dannm..
    bt allan hitiyoth mun yana dawasa wadi athaka newe..

    ඔකුන්ට බැටන් පොලුවලිනුත් ගහල එලවලම දාන්ඩ තියෙන්නෙ..🤭🤭🤭
    ubatai maha ewuntai hodatama ridila wage :lol: :lol:
    ------ Post added on May 6, 2022 at 9:22 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    මචන් උඹලගේ ෆේස්බුක් වෝල් වල අරගල සින් focus වෙනවා අඩුයි වගේ නැද්ද ?
    එහෙම එකක් තියෙනව මම හිතුවෙ ලියන එක අඩු කරල කියල. වොල් වලට ගිහින් බලපුවම අප්ඩෙට් තියෙනව.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ගැස් එක පට්ට සැරයි. එත් තාම ඉවර නැ. දැන් round No 2


    11SQXfG.jpg

    6iJBl8Y.jpg

    6CHEoxA.jpg

    TBofvLQ.jpg
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox