ආයෙත් ගෑස් පොලිම් කන්ටේනර් පොලිම් !

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    ලංකාවේ ආන්ඩුව අත ගහන එක නෙමෙයි ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මොනපොලී එක. ඔය ගොඩක් පාරිභෝගික භාන්ඩ ගේන්නේ පෞද්ගලික අංශයනේ. වෙන රටවල උන් නීතියට අනුව ගේනවා නොගෙව්වොත් පැනල්ටි . අපේ ඒම නෑ ඕන ගේමක් ගහලා ගොං හේතුවක් කියලා ඇග බේරගන්නවා. අනික ගහන ටෙන්ටර්ස් ගහන්නේ ලාභ කොම්පැනි එක්ක මිසක් කොලිටි ප්‍රඩක්ට් දෙන කම්පැනි එක්ක නෙමෙයි ඉතින් උන් බුල් කෙලියම ලංකාවේ සප්ලයි අවුල්. එකයි පිටරට පැනික් බයින් නොවෙන්නත් අපේ වෙන්නත් හේතුව . ආන්ඩුවට මේවගේ නීති තද කරලා ගේන උන්ට අච්චු කරන්න ඕනේ දරුනුවට .
    Private sector eke monopoly ekak tyenne aandu atha gahana nisa tamai ban. Anduwen onawata wada daala tyena restrictio Nisa tamai monopoly, duopoly, oligopoly hadenne. Governments ekak karanna ona podi level ekakata regulating witarai. Ehema nokalama tamai private sector eke monopoly ekak hadenne.

    E.g. lankawatama inne 1 bombay lunu mudalali kenek wenna puluwan. Govt ekata legally authority eka tyenawa essential goods declare karanna and ewaye prices control karanna. Ehema tenakadi luunu mudalali karanne uuta competition ekak widiyata wena business karayek awot govt ekata pagawak deela luunu prices wenas karala ara business eka kadanna kiyana eka. Mehema dewal wena ratawala wenne naa. Govt eken prices walata intervene karanne naa. Demand-supply prices decide karanne.

    Mama metana kiwwe simple example ekak. Me wage godak awul lankawe govt eke tyenawa. Oka nisa tamai IMF ekenut economic freedom denna kiyanne. Umbala private sector eke monopoly ekata bannata ekata hethuwath rajaya anawashya widiyata aarthiketa atha gaseema.

    Ona ekekta import karalaa kemati price ekakata wikunanna dunna nam demand ekat shape price ekat shape. Owa karanna giyaama lankawe unma tamai private sector ekata benagena enne. Moda jeppo nam eda indamma kale eka. Unta podi samaawak tyenawa unta econ Beri nisaa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත

    ඔයා කියන විදියට ලංකාව වගේ පොඩි කන්සියුමර් මාකට් එක්ක නිදහසේ ප්ලේ වෙන්න දුන්නොත් පෞද්ගලික අංශය හූරං කනවා . අපේ ඇති නැති පරතරය වැඩී . ඒම නිදහස දුන්න ගමන් උන්ට හිතෙන ප්‍රයිසස් දාල ඇති හැකි එකා කයි නැති එකා පාරට බහිනවා . ඒ නිසයි ආන්ඩුවට පාලන මිලක් දාල පාලනය කරන්න වෙන්නේ.
    ඉම්පෝටස්ලා ඉන්නවා ලංකාවේ අවුල උන් වැඩ් ලාභ ගන්න බාල බඩු බාල ටෙන්ඩර් වලට යනවා එකයි සප්ලයි චේන් වැටෙන්නේ. මේ ආන්ඩුව පගා ගන් නැත්තන් ( කියන්නේ එමනේ) එකාධිකාරයක් ගොඩ නගන්න බෑ අනික් උන්ව කපලා , කෝවිඩ් කාලෙත් කුඩා ආනයන කරුවන්ට හාල් ගේන්න දුන්නා මතකද සප්ලයි එක තියාගන්න . ලංකාවේ තියෙන්නේ දුශිණය උන පෞද්ගලික අ‍ංශයක් උන් ආන්ඩුවටත් කොකා පෙන්නලා තම ගේම ගහන්නේ. උන්‍ට ගනන් වැඩි කරගන්න ඕනේ උනාම භාන්ඩ නිකුත් නොකර හිග මවාපානව. එහෙයි පොරවල් . කලින් ආන්ඩු විසින්ම මිත්‍ර වෙලදකරුවන් එක්ක කරපු ඩීල් නිසා උන දේවල් මේවා අවුරුදු 50-60 අලගිය මුලගිය කේස් .
     
    • Haha
    Reactions: Thiefx

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,189
    1
    61,556
    113
    Mother Earth
    ඔච්චර දෙයක් කොරන්න වෙයිද? අපි යනවා ගෝල්ෆේස් කියමු... බේරේ බාත් එක සැපායි........
    ඒක ඒ වෙලාවට බලමු. ජෙප්පො කුලප්පු වුණා වගේ නෙමෙයි බයියෝ කුලප්පු වුණහම. 🙂
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    ලාෆ් ධම්මික ගත්තා ලොකු share එකක්.... දැන් ගණන් වැඩි කරන්න ඉල්ලනවා, දෙන්නේ නැති නිසා ගේන්නේ අඩුවෙන්....Litro over demand.....

    බලපන් ඉක්මනටම ගණන් වැඩි කරලා ධම්මික සන්තෝස කරන්නේ නැද්ද කියලා....

    හිරු හාල් මෝල දම්මික ගත්තා, අන්න නාඩු ඇටේ කඩලා කීරි සම්බා හදන මැෂින් order කරලා ලු. ඉස්සරහට වැඩි මිලට හාල් ගන්නත් ලෑස්ති වෙයල්ලා...

    විදුලි මිලත් වැඩි වෙනවා....

    kinhsburry හෝටලේ කුලිය ගැනත් අහන්න ආසයි නේද?
    Aayeth Meseta Thattu Karai wage Hyyenma...
     
    • Haha
    Reactions: Brandy2020

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    ඔයා කියන විදියට ලංකාව වගේ පොඩි කන්සියුමර් මාකට් එක්ක නිදහසේ ප්ලේ වෙන්න දුන්නොත් පෞද්ගලික අංශය හූරං කනවා . අපේ ඇති නැති පරතරය වැඩී . ඒම නිදහස දුන්න ගමන් උන්ට හිතෙන ප්‍රයිසස් දාල ඇති හැකි එකා කයි නැති එකා පාරට බහිනවා . ඒ නිසයි ආන්ඩුවට පාලන මිලක් දාල පාලනය කරන්න වෙන්නේ.
    ඉම්පෝටස්ලා ඉන්නවා ලංකාවේ අවුල උන් වැඩ් ලාභ ගන්න බාල බඩු බාල ටෙන්ඩර් වලට යනවා එකයි සප්ලයි චේන් වැටෙන්නේ. මේ ආන්ඩුව පගා ගන් නැත්තන් ( කියන්නේ එමනේ) එකාධිකාරයක් ගොඩ නගන්න බෑ අනික් උන්ව කපලා , කෝවිඩ් කාලෙත් කුඩා ආනයන කරුවන්ට හාල් ගේන්න දුන්නා මතකද සප්ලයි එක තියාගන්න . ලංකාවේ තියෙන්නේ දුශිණය උන පෞද්ගලික අ‍ංශයක් උන් ආන්ඩුවටත් කොකා පෙන්නලා තම ගේම ගහන්නේ. උන්‍ට ගනන් වැඩි කරගන්න ඕනේ උනාම භාන්ඩ නිකුත් නොකර හිග මවාපානව. එහෙයි පොරවල් . කලින් ආන්ඩු විසින්ම මිත්‍ර වෙලදකරුවන් එක්ක කරපු ඩීල් නිසා උන දේවල් මේවා අවුරුදු 50-60 අලගිය මුලගිය කේස් .
    Oyaa kiyana widiyata economics boru wenna ona. Ehema nam denma karann tyena hondama de economic forum ekaka oya kiyan research eka publish karana eka. Nobel prize eka wunath hambuwenna puluwan. 🤣

    Ati neti parataraya monopolies hadenna balapanne naa. Specially basic consumer goods walata.

    Anika ona taram competitiorala innakota tamai competitive widiyata demand eken prices manipulate wenne. Prices wedikarala wikunana ekek innawa nam, free market ekak atule same product prices aduwen wikunanna kemati ekekta eka honda opportunity ekak uge ganan adu product eka loku quantity ekakin wikunala prices wedi ekata wada profits earn karanna.

    Umba kiyana kisima deyak theoratical nuth naa practical nuth naa.

    Umba kiyana widiya nam wenna Ona, already supply eka honda prices walin yannona. Mokada denata govt eka intervene karanawa. Ehema nam umbe logic ekata anuwa prashnayak neti wenna ona. Umbe economics walata anuwa mata kiyapanko govt ekak regulate karaddi eka hondayi nam, ayi mehema supply interrupt wenne?

    Ekayi mama kiyanne econ walawath neti bayila ban umbala katha karanne. Umbalata karanna tyena hondama de tamai machan jeppoth ekka set wela world bank ekatayi, IMF ekatayi “what is economics” kiyala class ekak daana eka. Class ekata eddi bankuwakuth aran enna kyapn.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Sathiyakwath adagena yanna puluwan boruwak kiyapanko. Mun post tika dagena yaddi gas enawa. Cricket team eke wagema lonthayo tikak thamai lankawe wipakseth inne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    Oyaa kiyana widiyata economics boru wenna ona. Ehema nam denma karann tyena hondama de economic forum ekaka oya kiyan research eka publish karana eka. Nobel prize eka wunath hambuwenna puluwan. 🤣

    Ati neti parataraya monopolies hadenna balapanne naa. Specially basic consumer goods walata.

    Anika ona taram competitiorala innakota tamai competitive widiyata demand eken prices manipulate wenne. Prices wedikarala wikunana ekek innawa nam, free market ekak atule same product prices aduwen wikunanna kemati ekekta eka honda opportunity ekak uge ganan adu product eka loku quantity ekakin wikunala prices wedi ekata wada profits earn karanna.

    Umba kiyana kisima deyak theoratical nuth naa practical nuth naa.

    Umba kiyana widiya nam wenna Ona, already supply eka honda prices walin yannona. Mokada denata govt eka intervene karanawa. Ehema nam umbe logic ekata anuwa prashnayak neti wenna ona. Umbe economics walata anuwa mata kiyapanko govt ekak regulate karaddi eka hondayi nam, ayi mehema supply interrupt wenne?

    Ekayi mama kiyanne econ walawath neti bayila ban umbala katha karanne. Umbalata karanna tyena hondama de tamai machan jeppoth ekka set wela world bank ekatayi, IMF ekatayi “what is economics” kiyala class ekak daana eka. Class ekata eddi bankuwakuth aran enna kyapn.
    ඉකෝන් වල නැති බයිලා තමා ලංකවේ වෙන්නේ . ඉකෝන් වල බයිලා කරානම් මේක හරියට දුවනවා .

    කවුද කිව්වේ ලංකාවේ කන්සියුම අයිටම් හැම එකටම එකාධිකාරයක් තියනවා කියලා . තරගකාරි වෙලදපොලක් තියනවා , ප්‍රශ්ණය තරගය ඇතිකරාම හූරං කන්න හදනවා ආන්ඩුවට කොන්ට්‍රෝල් එක නැති වෙන්නම ආනයන සහ බහුජාතික සමාගම් ගේම දෙනවා. මොකද මේක හොද පොලිටිකල් හස්තයක් ලංකාවේ වගේ රටවල . එකයි ආන්ඩුවට මිල පාලනය කරන්න වෙලදපලට මැදිගත්වෙන්න වෙන්නේ.
    එක සතියක් ඔය සීනී වගේ එක්ක මිල පාලනය අහක් කරන්න වෙන දේ පෙනෙයි ආන්ඩුවත් පන්නයි අපේ උන් දියවැඩියා හැදුනත් කමක් නෑ කියල. උපරිම සිල්ලර මිල , පාලන මිල ගැන වක්‍ර ගහලා උගන්නවා නේ . මේකට තරගකරුවන් 100 ගෙනාවත් උන් ඔක්කම කතාවෙලා තමා ගේම දෙන්නේ ඔය ඉල්ලුම් සැපයුම මත මිල තීරණය වෙන් නැ ලංකාවේ ඒම රේගුලේට් වෙන ආර්ථිකයක් නැ.

    ඉන්ට්‍රප්ශන් වෙන්නේ. අධික ලාභය බලං හෝ අදිරාවාදී වෙලද බලපෑම් නිසා බාල සැපයුම් කරවන් ගන්නවා උන් කියන සප්ලයි එක දෙන්න බෑ. ලගම උදාහරනය ගෑස්

    එක්කෝ ගේන බඩුවේ අවුලක් නිසා හෝ ප්‍රොසෙස් එකේ අවුලක් නිසා රේගුවෙන් නිදහස් වෙන් නෑ වෙලාවට , ආයතන හරියට කාර්යක්ශම නෑ. .

    අතරමැදියන්ගේ මිල පාලන මාෆියාව , භාන්ඩ සැගවීම මගින් ක්ශනික භාන්ඩ හිගය , මෙතන කම්පැටිටස්ලා ඔක්කම මේකට හවුල් වෙනවා ලංකාවේ .

    මේක වෙනම පිටියක් එකනේ දියුනුවක් නැත්තේ හෙලවෙන දත වගේ දුවන්නේ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ආණ්ඩුව කියනවා ගෑස් තියනවා කියලා , ගන්න ගියහම කොහෙවත් නෑ ... උබලගේ පැතිවල ගෑස් තියනවද මචන් ?