ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා Allyssa Carson
ඇය නමින් අලයිසා කාසන්, ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තිය්න්නේ අභ්‍යවකාෂගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාෂගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා. ඉතින් ඇයට අවශ්‍ය වුනේ ඔවුන් වගේ අඟහරු වෙත යන්න.
ඇය පොඩි කාලේ ඉදන්ම අගහරු ලෝකේ ගැන තාත්තගෙන් ප්‍රශ්ණ අහන්න ගන්නවා. දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාෂ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාෂ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න.
කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාසය බිහි කිරීමේ අරමුණින්. මේ ගමන යෙදී තියෙන්නේ 2033 වර්ශයේදී. ඇය ගන්න මෙම තීරණය මිනිස් සංහතිය වෙනුවෙන් විශාල අවදානමක්. නමුත් මෙම අවධානම ගැනීමට තමා බිය නොවන බව සම්මුඛ පරීක්ෂණයක්දී ඇය කියා සිටියා. මීට කලින් මිනිසුන් රහිත අභ්යවකාෂයාන විශාල ප්‍රමාණයක් විනාශ වුනා. ඉතින් අඟහරු වෙත යන එක ලේසි වැඩක් නෙමෙයි.
කලින් පැවසූ ආකරයට ඇය යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි. ඒවගේම යානය ගොඩබාද්දී විවිධ ගැටළු එන්න පුළුවන්. ඇයව යවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා. මෙහෙන් යන්න පුළුවන් උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියෙන යානයක් තවම හොයාගෙනත් නැහැ.
උපුටා ගැනීමකි

kurumittek ekka........................
moko gihilla gannei
_ B U M P _