ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා Allyssa Carson

    FB_IMG_1622369641698.jpg


    ඇය නමින් අලයිසා කාසන්, ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තිය්න්නේ අභ්‍යවකාෂගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාෂගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා. ඉතින් ඇයට අවශ්‍ය වුනේ ඔවුන් වගේ අඟහරු වෙත යන්න.

    FB_IMG_1622369644462.jpg

    ඇය පොඩි කාලේ ඉදන්ම අගහරු ලෝකේ ගැන තාත්තගෙන් ප්‍රශ්ණ අහන්න ගන්නවා. දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාෂ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාෂ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න.

    FB_IMG_1622369647127.jpg

    කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාසය බිහි කිරීමේ අරමුණින්. මේ ගමන යෙදී තියෙන්නේ 2033 වර්ශයේදී. ඇය ගන්න මෙම තීරණය මිනිස් සංහතිය වෙනුවෙන් විශාල අවදානමක්. නමුත් මෙම අවධානම ගැනීමට තමා බිය නොවන බව සම්මුඛ පරීක්ෂණයක්දී ඇය කියා සිටියා. මීට කලින් මිනිසුන් රහිත අභ්‍යවකාෂයාන විශාල ප්‍රමාණයක් විනාශ වුනා. ඉතින් අඟහරු වෙත යන එක ලේසි වැඩක් නෙමෙයි.

    FB_IMG_1622369650025.jpg

    කලින් පැවසූ ආකරයට ඇය යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි. ඒවගේම යානය ගොඩබාද්දී විවිධ ගැටළු එන්න පුළුවන්. ඇයව යවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා. මෙහෙන් යන්න පුළුවන් උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියෙන යානයක් තවම හොයාගෙනත් නැහැ.

    FB_IMG_1622369652913.jpg


    FB_IMG_1622369655635.jpg



    FB_IMG_1622369658348.jpg



    FB_IMG_1622369660989.jpg


    FB_IMG_1622369664620.jpg


    FB_IMG_1622369667144.jpg


    උපුටා ගැනීමකි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තිය්න්නේ අභ්‍යවකාෂගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාෂගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා.
    :no::no::no:

    තනියෙන් ගිහින් ජනාවාස පිහිටුවන්නෙ කොහොමද?
    ganune :rofl: kurumittek ekka........................
    ------ Post added on May 30, 2021 at 4:08 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    ගොන් ආතල් බන්. අවුරුදු ගානක් පුරුදු පුහුණු වෙන්න කියනවා. ඒ වුනාට කරපු කිසිම ලොකු පොජෙක්ට් එකකට සම්බන්ධ නැහැ පේන විදිහට. ලොකුම අවුල් අවුරුදු ගානක් මිනිස්සු නැතුව යන එක. තනියම නම් යන්න බැහැ. පිස්සු හැදිලා මැරෙයි. හඳට වගේ නෙමේ. හඳට නම් ටෙස්ට් 10 ක් කරලා තමා අන්තිමට ගොඩ බැස්සේ. අඟහරුටත් යන්න ඕනේ දෙපාරක්වත්. අනික යානයක් හරියට යයිද ඩැමේජ් වෙයිද කියලා කියන්න බැහැ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    SpaceX eken 2033 ta kalin mars walata kattiya yawai.. 2024 unmanned cargo ekak yawanna plan karala thiyenne ita passe 2026 hari 2028 hari manned mission eka yawai..
     

    Sen-lu

    Well-known member
  • This is false. She's just a kid who has visited a bunch of space centers!

    NASA give you an award if you visit all 14 space centers (as an incentive to sell tickets) and she's built this fake “trainee astronaut” social media persona off the back of that.

    She uses “NASA” in her social media handles, and wears the souvenir NASA jumpsuits that you can buy in gift shops, in her social media posts.

    But NASA have put out a few statements saying she's not affiliated with them in any way.

    The entire premise is silly. You don't train to be a professional astronaut any more. NASA don't identify future astronauts outside of the standard selection process. Nor has NASA received funding or directive to actually plan a Mars mission. They send up physicists, engineers and scientists people who can conduct research. So, if you want to actually be an astronaut these days you need to be one of the top academics in the world. It's not a case of just passing tests.

    Copied from Quora.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    seems like her parents hyped this.. this has nothing to do with NASA

    "While frequently described by the media as an "astronaut in training",[23][10] Carson is not affiliated with any national space program.[24][25] NASA has publicly stated that the organization "has no official ties to Alyssa Carson",[25] and separately that "although Ms. Carson uses ‘NASA' in her website name and Twitter and Instagram handles, we’re not affiliated at all."[26] In 2019 Newsweek corrected a headline that had implied that Carson's training was affiliated with NASA.[9] Snopes.com also has dedicated a page to clarify claims saying "Carson is not in training with – or being prepped by – NASA to become an astronaut, or to take part in the first human mission to Mars."[27]"
     
    Last edited: