බලන් ඉන්න බෑ.. ආයෙත් මම පාරට බහිනවා තනියම හරි !!
රනිල් කොරයි කියල හිතන් ඉන්නේ බන් ගොඩක් එකයි සින් එක.ගෑස් ඵක ඉවර වුනාද?ලංකාවේ උන්ට පාරට බහින්න මතක් වෙන්නේ තමන්ට අඩු පාඩුවක් දැනුනහම විතරයි..දැක්කනේ අරගලයේ හිටපු පොස් සෙට් ඵක රනිලව ගෝට අගමැති කරපු ගමන් මාරු වුන හැටි..ලංකාවේ උන් ඵකාට ඵකෙක් නෑ..තමන්ගෙ වාසියට තමා ඔක්කොම ලීලේ..ඵක අතකට ඵහෙම උන් ඉන්න රටකට මෙහෙම වෙලා මදි.
Sira kathaawa...ගෑස් ඵක ඉවර වුනාද?ලංකාවේ උන්ට පාරට බහින්න මතක් වෙන්නේ තමන්ට අඩු පාඩුවක් දැනුනහම විතරයි..දැක්කනේ අරගලයේ හිටපු පොස් සෙට් ඵක රනිලව ගෝට අගමැති කරපු ගමන් මාරු වුන හැටි..ලංකාවේ උන් ඵකාට ඵකෙක් නෑ..තමන්ගෙ වාසියට තමා ඔක්කොම ලීලේ..ඵක අතකට ඵහෙම උන් ඉන්න රටකට මෙහෙම වෙලා මදි.

තව පොඩි දවසයි ඉස්සරහට වැස්ස නැවතිලා කරන්ට් කපලා කන්න නැතිවෙලා රජයේ ආයතන ටික විකුණනකොට කට්ටියි ඉබේම පාරට එයි.බලන් ඉන්න බෑ.. ආයෙත් මම පාරට බහිනවා තනියම හරි !!