ආයෙත් පාරට බහිමු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෑස් ඵක ඉවර වුනාද?ලංකාවේ උන්ට පාරට බහින්න මතක් වෙන්නේ තමන්ට අඩු පාඩුවක් දැනුනහම විතරයි..දැක්කනේ අරගලයේ හිටපු පොස් සෙට් ඵක රනිලව ගෝට අගමැති කරපු ගමන් මාරු වුන හැටි..ලංකාවේ උන් ඵකාට ඵකෙක් නෑ..තමන්ගෙ වාසියට තමා ඔක්කොම ලීලේ..ඵක අතකට ඵහෙම උන් ඉන්න රටකට මෙහෙම වෙලා මදි.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෑස් ඵක ඉවර වුනාද?ලංකාවේ උන්ට පාරට බහින්න මතක් වෙන්නේ තමන්ට අඩු පාඩුවක් දැනුනහම විතරයි..දැක්කනේ අරගලයේ හිටපු පොස් සෙට් ඵක රනිලව ගෝට අගමැති කරපු ගමන් මාරු වුන හැටි..ලංකාවේ උන් ඵකාට ඵකෙක් නෑ..තමන්ගෙ වාසියට තමා ඔක්කොම ලීලේ..ඵක අතකට ඵහෙම උන් ඉන්න රටකට මෙහෙම වෙලා මදි.
    රනිල් කොරයි කියල හිතන් ඉන්නේ බන් ගොඩක් එකයි සින් එක.
     
    • Like
    Reactions: YelaWolf

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ගෑස් ඵක ඉවර වුනාද?ලංකාවේ උන්ට පාරට බහින්න මතක් වෙන්නේ තමන්ට අඩු පාඩුවක් දැනුනහම විතරයි..දැක්කනේ අරගලයේ හිටපු පොස් සෙට් ඵක රනිලව ගෝට අගමැති කරපු ගමන් මාරු වුන හැටි..ලංකාවේ උන් ඵකාට ඵකෙක් නෑ..තමන්ගෙ වාසියට තමා ඔක්කොම ලීලේ..ඵක අතකට ඵහෙම උන් ඉන්න රටකට මෙහෙම වෙලා මදි.
    Sira kathaawa...:lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බලන් ඉන්න බෑ.. ආයෙත් මම පාරට බහිනවා තනියම හරි !!
    තව පොඩි දවසයි ඉස්සරහට වැස්ස නැවතිලා කරන්ට් කපලා කන්න නැතිවෙලා රජයේ ආයතන ටික විකුණනකොට කට්ටියි ඉබේම පාරට එයි.