ආපහු පෙට්රල් නැති වෙන කතාවක් යනවා බන්..ෂෙඩ් ළඟ පට්ට පෝලිමක්..මොකක්ද සින් එක?![]()
haa yanna ehenm booliyak aran. anith ayata wada nodi
gossipak aye yawanawa wage
උබ කියන තැන මන් දන්නෝ. නිකන් දෙන නිසා දන්සල් පෝලිම ඇත්තේ. පොඩ්ඩක් ගිහින් බලපන්. පොඩ්ඩයි ඉතින් දෙන්නේ. හැමෝටම දෙන්නේපයි![]()
නෑ බන්..මම මෙහෙ ෂෙඩ් එකකින් දැන් ගහගත්තා..ෂෙඩ් එකේ බුවත් කිව්වා අපහු නැති වෙන සින් එකක් තියනව කියල...ටවුන් වල ෂෙඩ් වල පෝලිම කියලා ආරංචි..
උඹට වදයක්ද බන් මම එහෙම අහපු එක..සොරි බන් ආහ..සින් එක ඇත්තද දැනගන්න ඇහුවේ...

mata nam wadayak ne.
booli allan inna unta wadayak wei.
eka ekaage kontrat karala mahansi nam petrl poddak beepan

ආපහු පෙට්රල් නැති වෙන කතාවක් යනවා බන්..ෂෙඩ් ළඟ පට්ට පෝලිමක්..මොකක්ද සින් එක?![]()
ඔව් ඔව් මාත් දැන් විනාඩු 45 පෝලිමේ ඉඳල ගහ ගත්තෙ. අද 12 පස්සේ ඉඳල නැති කතාවක් කිව්වෙ.