ආයෙත් පෙට්‍රල් නැද්ද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ආයෙත් පෙට්‍රල් නැද්ද?

ආපහු පෙට්‍රල් නැති වෙන කතාවක් යනවා බන්..ෂෙඩ් ළඟ පට්ට පෝලිමක්..මොකක්ද සින් එක? :no::no:
 
bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ආපහු පෙට්‍රල් නැති වෙන කතාවක් යනවා බන්..ෂෙඩ් ළඟ පට්ට පෝලිමක්..මොකක්ද සින් එක? :no::no:

    උබ කියන තැන මන් දන්නෝ. නිකන් දෙන නිසා දන්සල් පෝලිම ඇත්තේ. පොඩ්ඩක් ගිහින් බලපන්. පොඩ්ඩයි ඉතින් දෙන්නේ. හැමෝටම දෙන්නේපයි :rofl:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    haa yanna ehenm booliyak aran. anith ayata wada nodi :lol:
    gossipak aye yawanawa wage

    උඹට වදයක්ද බන් මම එහෙම අහපු එක..සොරි බන් ආහ..සින් එක ඇත්තද දැනගන්න ඇහුවේ...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    උබ කියන තැන මන් දන්නෝ. නිකන් දෙන නිසා දන්සල් පෝලිම ඇත්තේ. පොඩ්ඩක් ගිහින් බලපන්. පොඩ්ඩයි ඉතින් දෙන්නේ. හැමෝටම දෙන්නේපයි :rofl:

    නෑ බන්..මම මෙහෙ ෂෙඩ් එකකින් දැන් ගහගත්තා..ෂෙඩ් එකේ බුවත් කිව්වා අපහු නැති වෙන සින් එකක් තියනව කියල...ටවුන් වල ෂෙඩ් වල පෝලිම කියලා ආරංචි..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    නෑ බන්..මම මෙහෙ ෂෙඩ් එකකින් දැන් ගහගත්තා..ෂෙඩ් එකේ බුවත් කිව්වා අපහු නැති වෙන සින් එකක් තියනව කියල...ටවුන් වල ෂෙඩ් වල පෝලිම කියලා ආරංචි..

    දැන්ම ගිහින් ෆුල් ගහගෙන කෑන් එකකටත් ගහගනින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට වදයක්ද බන් මම එහෙම අහපු එක..සොරි බන් ආහ..සින් එක ඇත්තද දැනගන්න ඇහුවේ...

    mata nam wadayak ne.
    booli allan inna unta wadayak wei.
    eka ekaage kontrat karala mahansi nam petrl poddak beepan :lol:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ආපහු පෙට්‍රල් නැති වෙන කතාවක් යනවා බන්..ෂෙඩ් ළඟ පට්ට පෝලිමක්..මොකක්ද සින් එක? :no::no:

    koheda nuwaranam 4 ta wage aranchi una polimak thibba thama kokatath thel gahagaththa
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    ඔව් ඔව් මාත් දැන් විනාඩු 45 පෝලිමේ ඉඳල ගහ ගත්තෙ. අද 12 පස්සේ ඉඳල නැති කතාවක් කිව්වෙ.