ආයෙත් මාස දෙක තුනකට ඇදට කොටු උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හොදම එකෙන් දෙවෙනි පාරට පැන්නෙ, exගෙ අයියා bacardi බෝතලයක් අරන් බෝඩිමට ආවා,ශොට් හතරක් විතර දාගෙන හිටියෙ,කාමරේට ගිහින් එලියට එද්දි දනිස්ස පැන්නා මම ඉදගත්තා පැන්න විදිහ මතක නෑ වෙරි මරගාතෙ වැටුනා නෙවේ, බෝඩිමේ ඉන්න අනිත් පොර first aid course එකක් කරන තිබ්බ නිසා ඌ ගානට දනිස්ස දාලා කරන්න ඕනෙ මූලික දේවල් ටික කරා,වෙලවට හොදට ගසලා හිටියෙ ඒ හින්දා අමාරු උනේ නෑ,දැන් melsa එකට ගිහින් පෙන්නලා එන්න ඉන්නෙ, අද මස්සිනා කාරයත් එක්ක ගෙදර යන්න හිටියෙ කකුල නිස යන්න බැරි උනා මම ගෙදරට කීවෙ නෑ ආයෙ දනිස්ස පැන්න කියලා අම්මත් අසනීපෙන් ඉන්න වෙලාවෙ කලබල වෙයි කියලා
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,335
    2,981
    113
    මගේ යාලුවෙක හිටියා ඔය වගේ අත පනින, මරදන්කඩවල ද මොකක්ද සින්හල බෙහෙත් කරන තැනක් තියෙන්නේ එතනින් බෙහෙත් කලා, දැන් නන් හොදයි වගේ කාලෙකින් පැන්නේ නෑ

    එතනට ගිහින් බලන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගේ යාලුවෙක හිටියා ඔය වගේ අත පනින, මරදන්කඩවල ද මොකක්ද සින්හල බෙහෙත් කරන තැනක් තියෙන්නේ එතනින් බෙහෙත් කලා, දැන් නන් හොදයි වගේ කාලෙකින් පැන්නේ නෑ

    එතනට ගිහින් බලන්න
    mageth shape wela thibbe awurudu dekakata kalin thamai panne anthimata
    Ex ගෙ අයිය එන්ඩ ඇත්තෙ උබට හොදට බොන්ඩ දීල පුකේ අරින්ඩ.
    uu gay newei habai
    පයින එව්ව හෙන case නෙ බන්. ඔව්ව හදන්න බැරිද?
    awrudu dekakata kalinuth panna
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    අපේ ගෙවල් ගාව සීය කෙනෙක් ඉන්නවා මිනිගගෙ නිතරම හක්ක පනිනව.
    දැන් පුරුද්දට ගිහින්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    update: Operation එකක් තියනව කැමති නම් කරන්න කීවා පස්සෙ කාලෙක ආතරයිටීස් වලට එන්න පුලුවන් කියලා,දනිස්සෙ පිරිලා තිබ්බ liquid අර රෝස පාට කට්ට ගහලා 50ml syringe එකෙන් පස් හය පාරක්ම අයින් කරා දැන් නම් නමන්න කරන්න පුලුවන් පොඩ්ඩක් රිදෙනවා.xray එකක් ගත්තා දනිස්ස තියන තැන හරි නැති කතාවක් කීවා.කෝකටත් clinic ගිහින් physiotherapy කරලා බලනවා.කලින් පාර තරම් අමාරුවක් නෑ මේපාර නම්
     
    • Sad
    Reactions: icewiz