ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

  • ඔවු!

    Votes: 89 31.2%
  • නෑ!

    Votes: 196 68.8%

  • Total voters
    285

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාඩි වැටෙන ඕනෑම රජෆ්ක්ස කෙනෙක්ට
    සාටකේ විතරක් එල්ලල තිබ්බත් චන්දෙ දානවා. @Darkseid උඹත් වරෙන් මාත් එක්ක සාටකේට චන්දෙ දාන්න යන්න
     
    • Haha
    Reactions: kasun090354t

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එකෙන්ම දෙනවා රාජපක්කලාට, බයියො වද වෙලාම යනකන් ඕකුන්‍ය දෙන්නෙ. රාජපක්ෂලා නෙමේ වේස බයියො තමා රට විනාස කරන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    ඊලග පාර දෙනවා අනිවා.
    තව අරින්න ඕන රාජපක්ෂ නම එපවෙන්නම තව. මේ මදි ඇරියා

    #අල_ලුණු_කැවද #බඩු_මිල_කොහොමද? #ගෑස්_තියෙනවද? #දැන්_ශේපද?
     
    • Haha
    Reactions: Cypress

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඔව්. දැන් වඳ කොත්තු,වඳ බෙහෙත් නෑනේ



    තවත් කඩේ යන උඹල වගේ රාජපක්ෂ වහල් සක්කිලින්ගෙ පවුල් වලටත් රටේ මිනිස්සු දැන් ඔය කරන සාපේ වදිනවා..හිනා වෙවී හිටපං..අමන බයියෝ..
    kauda mee janelen puka denne
     
    • Dislike
    Reactions: Cypress

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඊලග පාර දෙනවා අනිවා.
    තව අරින්න ඕන රාජපක්ෂ නම එපවෙන්නම තව. මේ මදි ඇරියා

    #අල_ලුණු_කැවද #බඩු_මිල_කොහොමද? #ගෑස්_තියෙනවද? #දැන්_ශේපද? (2)
     
    • Haha
    Reactions: Cypress

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සාටකේ විතරක් එල්ලල තිබ්බත් චන්දෙ දානවා. @Darkseid උඹත් වරෙන් මාත් එක්ක සාටකේට චන්දෙ දාන්න යන්න
    පිස්සු මොන්ගල් ද පස් වෙනි මෙන්සන් එකද කොහෙද උබට රිප්ලයි දාන්නත් බොරින්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිස්සු මොන්ගල් ද පස් වෙනි මෙන්සන් එකද කොහෙද උබට රිප්ලයි දාන්නත් බොරින්
    මොකද කියන්නෙ? ලබන පාරත් දෙමුත :lol: