ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

  • ඔවු!

    Votes: 89 31.2%
  • නෑ!

    Votes: 196 68.8%

  • Total voters
    285

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකද කියන්නෙ? ලබන පාරත් දෙමුත :lol:
    මේ ටිකම අවොත් ගෝටා ට තමයි දෙන්නේ මහා චන්දෙ jvp හෝ වෙනත්ච ස්වාධින කණ්ඩායමක්හොද නැත්නම් චන්දෙ දාන්න යන්නේ නැහැ .

    එක නෙමේ උබ දාන්නේ කාටද කියපන්කො අපිටත් වැරදි හරි ගස්සන්න
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    උබ අමු මෝඩයා හරකා, තෝ තමයි වහලා කියල තියෙන සින්හල කිවල තෙඋම් ගන්න බැරි ගොන් හිපාටුවා. :lol: :lol: :lol: 🤭 🤭 🤭 🤭
    දීල තියෙනවා ජෙපි පොන්සියාට ඇඩෙන්නම 😂😜😜😝😂😂
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..😂
    :rofl: :rofl:

    මේ අංක ජෙප්පා ගේ හරි ගාස ගේ තද ෆේක් එකක්

    රාජපකා දිනන පරාධීන එක මේ අවරුදු තුනේ කරන වැඩ වලින් තීරණය වෙයි. හැබැයි උබ වගේ අනාත වහල්ලු නම් රගන විධියට උබ වහල් කම් කරන නායකයාට බලය නැති නිසා මුළු රටම කෙලවෙලා පලයන් කියන අමුතුම කාලක්ක්නි සත්තු ටිකක් . සජිත් ආවාත් ගෝටා අවාත් මම ඉන්නේ මේ රටේ කව්රු ආවත් කරන හොරකම් වලට කගහනවා මිසක් වූ ඇවිත් කරන හැමදේම කෙලවිලා පලයන් කියලා නම් කියන්නේ නැහැ ජීවිතේට .මොකද වූ කරන හොද දේත් කෙලවෙනවා අන්තිමට කෙලවෙන්නේ මටමයි

    ස්කොලේ පටන්ගන්න කොට ජෙප්පෝ ටික අම්මෝ කගපු විදිය ගුරු ස්ට්‍රයික් නවත්තන්න ස්කොල පටන් ගත්තාලු මම එකට හොදයි කියපු එකට මාව මෙන්සන් කර කර මැරෙන්න හැදුවේ වෙනම තර්ඩ් දාලා දැන් මික් නැහැ එකෙක්වත් . ස්කොල නිවාඩු දීලා ආයෙත් පටන් ගන්න යන්නේ හැලපයා . දැන් මුන් දස අතේ දෙස් තිය තිය යනවා මිනිහා මරුන ගැනී වගේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද? ඔවුද නෑද්ද කියපන්, එච්චරයි!

    Yes

    Asabya prakashana panatha cancelled 😄
    ඉතින් සර් ආවට පස්සෙ රටට අභිමානවත් ජාතියට කොර්පු එකම ලොකුම හොද නොවේද මේ. මේක නේද උබල අපි ආයෙත් ගෝට වටා එක්කාසු වෙලා දිනවන්න ඕනෙ2024දි. උබල හිතනවද ජෙපොන්ට පෝන් ඉන්ඩස්ට්‍රි දියුනු කරල රට ගොඩගන්න පුලුවන් කියල. කෝ අනුරයගෙ එක කතාවක කිව්වද පෝන් ඉන්ඩස්ට්‍රි අපේ කෙල්ලො දම්මල අප් කරල ඩොලර් හොයනව කියල සර්වගෙ. උන්ට බෑ. මොකද සර් එක්කයි සොමෙ ඉන්නෙ සුනිල් ටී ඉ නෙ රෙනෝ ඉන්න.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    now both of this beggars confirmed what we tell. :lol: :lol::lol:

    @SLK_sri පින්ගොනා මේ බලපන්කො @kasun090354t ගෙ වැඩ

    images
     
    Last edited: