ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද? ඔවුද නෑද්ද කියපන්, එච්චරයි!
V Vandey Well-known member Aug 9, 2014 3,013 1,622 113 Dec 21, 2021 #1 ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද? ඔවුද නෑද්ද කියපන්, එච්චරයි!
D Die-hard Well-known member Jul 10, 2017 7,829 6,591 113 Dec 21, 2021 #2 ow... vena kata dennada Reactions: Enthiran, Tanto, Tom Cat and 2 others
chami2015 Well-known member Jul 14, 2015 7,065 8,373 113 Dec 21, 2021 #3 ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්. Reactions: kavindu84, Enthiran, shenat and 7 others
Forrest_Gump Well-known member Sep 18, 2021 662 1,221 93 Sri Lanka Dec 21, 2021 #4 Ow. රාජපක්ෂ කෙනෙක්ම ඉල්ලුවොත් විතරයි ඡන්දෙ දෙන්නෙ.නැත්නම් කටුගානවා. Reactions: kavindu84, Enthiran, shenat and 6 others
Identity Well-known member Aug 15, 2016 23,218 18,866 113 අදාල නෑනේ Dec 21, 2021 #5 ඔව්, දීල ඉතුරු ටිකටත් ඇරගන්න ආසයි Reactions: rukshrulz, Swordfish27, JokerFan and 5 others
aruna1 Well-known member Apr 22, 2008 10,911 6,792 113 39 Galle Dec 21, 2021 #6 කලින් දුන්නේ නැති නිසා මේකට උත්තරයක් දෙන්න බෑ Reactions: Challenger SRT8, Spiderman.Ayya and tilvin-silva
reddit Well-known member Aug 18, 2016 9,050 8,307 113 Chilaw Dec 21, 2021 #7 nethuwa, neththam mun ayema 2029 th enawane Reactions: hasithayad, tilvin-silva, pathaleiretta and 1 other person
supun_sg Well-known member Sep 5, 2010 16,302 25,081 113 tracing Geo-location.. ... ... Dec 21, 2021 #8 මේ සැරේ හරියට ඇරියේ නැත්නම්.. ඒ කියන්නේ චන්දෙ දුන්න එවුන්ට පොල් උලක් හොයාගෙන ඉඳගන්න හිතෙන රටක් හැදුනේ නැත්නම්, ආයෙත් රාජපක්ෂ එකෙක් හොයල ඌට තමයි චන්දෙ දෙන්නේ.. Reactions: Swordfish27, හෙනයා and hasithayad
මේ සැරේ හරියට ඇරියේ නැත්නම්.. ඒ කියන්නේ චන්දෙ දුන්න එවුන්ට පොල් උලක් හොයාගෙන ඉඳගන්න හිතෙන රටක් හැදුනේ නැත්නම්, ආයෙත් රාජපක්ෂ එකෙක් හොයල ඌට තමයි චන්දෙ දෙන්නේ..
topkollek Well-known member May 22, 2014 44,145 1 58,499 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 21, 2021 #9 ගිය වතාවෙ දුන්නෙ නෑ. ලබන පාරනම් අනිවා මුන්ට චන්දෙ දෙනව. මේව අපේ දරුවන්ටත් ජීවිතකාලෙටම මතක තියෙන්න ඕනෙ ආන්ඩු කෙරුවාවල් Reactions: Walter Hartwell White, Swordfish27, shenat and 9 others
ගිය වතාවෙ දුන්නෙ නෑ. ලබන පාරනම් අනිවා මුන්ට චන්දෙ දෙනව. මේව අපේ දරුවන්ටත් ජීවිතකාලෙටම මතක තියෙන්න ඕනෙ ආන්ඩු කෙරුවාවල්
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Dec 22, 2021 #10 දෙන්න වෙනත් හොඳ ඒකෙක් පැත්ත පලාතක පේන්න නැහැ. Reactions: shenat, SDCR and HAneo
ruchira55 Well-known member Mar 23, 2012 40,009 40,923 113 Dec 22, 2021 #11 ඔයු ඔයු. නන්දෙම ඉල්ලුවොත් අපේ ඡන්දපොලේ මුල්ම ඡන්දේ දාන්න පාන්දරින්ම යනවා. වේස බයියන්ට හික් වෙන්නම ඌ තමා හොඳටම ඇරියේ. ගියපාර නන්දෙට නොදුන්න එක ගැන සිරාවටම දුක් වෙනවා. Reactions: Swordfish27, shenat, Tom Cat and 4 others
ඔයු ඔයු. නන්දෙම ඉල්ලුවොත් අපේ ඡන්දපොලේ මුල්ම ඡන්දේ දාන්න පාන්දරින්ම යනවා. වේස බයියන්ට හික් වෙන්නම ඌ තමා හොඳටම ඇරියේ. ගියපාර නන්දෙට නොදුන්න එක ගැන සිරාවටම දුක් වෙනවා.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Dec 22, 2021 #12 ඔවු! Reactions: tilvin-silva
weer 11 Well-known member Jan 14, 2018 4,262 5,688 113 Dec 22, 2021 #13 ගෝඨාට නොදී වෙන කාටද බං දෙන්නේ කියපන් බලන්න එකෙක් හැබැයි හිනස්සන්නැතුව කියන්න ඕනා... Reactions: KOTA NIHAL, erozan, tilvin-silva and 1 other person
chami2015 Well-known member Jul 14, 2015 7,065 8,373 113 Dec 22, 2021 #14 Identity said: ඔව්, දීල ඉතුරු ටිකටත් ඇරගන්න ආසයි Click to expand... ඔයා රාජපස්සලටත් චන්දෙ දුන්නද? Reactions: tilvin-silva
helplesser Well-known member Nov 20, 2017 18,259 27,969 113 36 Mirihana alis.alberta.ca Dec 22, 2021 #15 හැදෙන්න තව කල් තියෙනවා. ජනාදිපතිතුමා ඔක්කොම හොරු ටික අයින් කරලා හොද කට්ටියක් දාගත්තොත් රට දියුණු කරන්න පුළුවන්. එතුමාට ඒ ශක්තිය තියනවා. ලග ඉන්න අය කරන්න දෙන්නෑ. අනික කාට දුන්නත් හොරා කනවනේ. Reactions: dayt0na, Tom Cat, hasithayad and 5 others
හැදෙන්න තව කල් තියෙනවා. ජනාදිපතිතුමා ඔක්කොම හොරු ටික අයින් කරලා හොද කට්ටියක් දාගත්තොත් රට දියුණු කරන්න පුළුවන්. එතුමාට ඒ ශක්තිය තියනවා. ලග ඉන්න අය කරන්න දෙන්නෑ. අනික කාට දුන්නත් හොරා කනවනේ.
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,073 113 සේදවත්ත Dec 22, 2021 #16 ඉස්සරනම් රාජපක්ෂල පේන්න බෑ , දැන් වැඩපිළිවෙළ දැක්කම පැහැදුනා අනිවා පොහොට්ටුවට තමා . කොච්චර බැන්නත් හයිවේ , යුද්ධේ , කුලුණු , රේස් , sat, ක්‍රීඩාංගන එකී නොකී දේවල් ජේ ආර් ප්‍රේමදාසට පස්සේ කරේ මහින්දලා ඝෝඨලා Reactions: lima20, weer 11, Tom Cat and 9 others
ඉස්සරනම් රාජපක්ෂල පේන්න බෑ , දැන් වැඩපිළිවෙළ දැක්කම පැහැදුනා අනිවා පොහොට්ටුවට තමා . කොච්චර බැන්නත් හයිවේ , යුද්ධේ , කුලුණු , රේස් , sat, ක්‍රීඩාංගන එකී නොකී දේවල් ජේ ආර් ප්‍රේමදාසට පස්සේ කරේ මහින්දලා ඝෝඨලා
shan4djfun Well-known member Jun 18, 2007 14,016 4,609 113 Dec 22, 2021 #17 ow man paule okkoma aran wena ratakata yana dawasata, 69 laksheta kela wela yanna ai gotatama gahanawa Reactions: Anatha sinhalu and tilvin-silva
ow man paule okkoma aran wena ratakata yana dawasata, 69 laksheta kela wela yanna ai gotatama gahanawa
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,706 7,001 113 වදුරව Dec 22, 2021 #18 මොනා උනත් ඉන්න රටක් ඉතුරුකරපු ගුණය මතක පිරිසිදු අමිශ්‍ර සින්හලයෙක් නිසා චන්දෙ දෙනවා ගොඨා ස' ට Reactions: Tom Cat, hasithayad and tilvin-silva
B Bitter Truth Well-known member Dec 19, 2015 24,493 47,610 113 Dec 22, 2021 #19 chami2015 said: ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්. Click to expand... කොහොමද මුගෙ වහල් කම.කන්න නැතුව මළත් රාජපක්ෂලම තමා.. අර උඹට කට්ට අැනුන කාලේ ගෝඨා රජ කරන්න ලියපු රචනා ටිකත් අප් කරල ගනින්කො හංගන් ඉන්නෙ නැතුව.. Reactions: shenat, chami2015, hasithayad and 3 others
chami2015 said: ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්. Click to expand... කොහොමද මුගෙ වහල් කම.කන්න නැතුව මළත් රාජපක්ෂලම තමා.. අර උඹට කට්ට අැනුන කාලේ ගෝඨා රජ කරන්න ලියපු රචනා ටිකත් අප් කරල ගනින්කො හංගන් ඉන්නෙ නැතුව..
S ssss1987 Well-known member Jan 23, 2008 701 393 63 Colombo Dec 22, 2021 #20 OW ow. udinma. Meka tamai apita ona kara