ආයෙත් යං ඉස්කෝලෙට (meme)

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    FB_IMG_1644212210904.jpg
    FB_IMG_1644212212949.jpg
    FB_IMG_1644212215573.jpg
    FB_IMG_1644212217645.jpg
    FB_IMG_1644212219841.jpg
    FB_IMG_1644212221865.jpg
    FB_IMG_1644212223943.jpg
    FB_IMG_1644212226049.jpg
    FB_IMG_1644212228089.jpg
    FB_IMG_1644212230058.jpg


    FB_IMG_1644212232099.jpg
    FB_IMG_1644212234281.jpg
    FB_IMG_1644212236309.jpg
    FB_IMG_1644212238260.jpg
    FB_IMG_1644212240045.jpg
    FB_IMG_1644212242211.jpg

    ------ Post added on Feb 7, 2022 at 11:13 AM

    Credits - @B.Chat muu hinda tamai oya page eka hoyagatte
    ------ Post added on Feb 7, 2022 at 11:14 AM
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ ඉස්සර අපේ ඉස්කෝලේ ඒ කාලේ බජව් දාල අහුවුනොත් Desk එකක් පන්තියෙන් අරන් එළියේ තියල ඇති ඇතිවෙනකම් බෙර ගහපන් කියල කියනවා!පට්ට ආතල් ඉතින්
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    bota ada exam kiwwa ne da?

    muu menna elkiriye
    Exam 1 ta thibbe...

    ඉංග්‍රීසි මිස්ට පැණි හලන ගනන් සර් කියන්නෙ නියතයක්ද එතකොට 😂😂 මම හිතුවෙ අපෙ ඉස්කෝලෙ විතරයි කියලා 😂
    ඉංග්‍රීසි මිස්ලා ලස්සනයි...ඒකත් නියතයක් 🤪
    ------ Post added on Feb 7, 2022 at 5:58 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    google account එකක් හදද්දී එන security question වලට දැම්මෙත් English teacher ගේ නම:P
    එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑනේ;)
     
    • Wow
    Reactions: The Kingslayer