සිරාවටම ඊයේ ලයිට් ගිය වෙලේ කෝල් එකක් අවා..උගේ ඩොමේන් එක වැඩ නෑලු ලංකාවට...ටිකක් වෙලා යද්දී මට මීටර් උනේ මේ ලයිට් ගිය කෙස් එක නිසා මෙහෙ සවාර ඩවුන් වෙලා කියලා..USA,Eng විදියට බැලුවම වැඩ..
උට කියලා ඕක බලන ගමන් යහපලානේ ගැන ඇහුවම මු කියනවා..ආයිත් පාරක් වෙනසක් කොරන්න වෙයිලු..මු ගිය අවුරුද්දේ පුදුම විදියට යහපලානේට කඩේ ගියේ..මට කුනුහපෙන් බැනලා තියෙනවා MY3 නොන්ඩි දැම්මට
පව් බන් මිනිස්සු,හේනට hopes තියන් සිරාට චන්දෙ දීලා දැන් වලේ වල නැතුව ඉන්නවා![]()
උඹ කියන එක හරි. ඒත් මචන් උඹ හිතන්නේ අප්පච්චි ගිය පිම්ම එහෙමම ගියා නම් රට සශ්‍රීක වෙලා සෞභාග්‍යමත් වෙලා තියෙයි කියලද? එහෙනම් ආයෙත් රාජාණ්ඩු ක්‍රමයක් තමයි එන්නේ. මහින්දගෙන පස්සේ නාමල් නාමල්ගෙන් පස්සේ උගේ පුතා මෑමල්. ඔය වගේ තමයි ඉතින්. සතුටු වෙයන් ප්රජාතන්ත්රවාදය ඉතිරි වෙච්ච එක ගැනවත්...





