ආයෙත් ''සෙක්ස්'' කප් එක ශ්‍රී ලංකාවට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආයෙත් ''සෙක්ස්'' කප් එක ශ්‍රී ලංකාවට

    Sex වචනය සොයා ලංකාව ආයෙත් අංක එකට

    ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් Sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

    එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් Sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි. පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී Sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

    තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ Sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අමතරව ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වෙයි.

    1(3263).jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතික වශයෙන් දනුවත් කිරීමේ වැඩපිලිවලක් අරඹන්න ඕනෙ sex වෙනුවට porn කියල ගූගල් එකේ ගහන්න කියල...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ජාතික වශයෙන් දනුවත් කිරීමේ වැඩපිලිවලක් අරඹන්න ඕනෙ sex වෙනුවට porn කියල ගූගල් එකේ ගහන්න කියල...

    6420847.gif

    බලපන්කො ඉතියෝපියාවෙ එවුන්...
    කන්න නැති වුනාට බඩු ඕන...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Really it is hard to believe.srilankan males know everything about phonograph.they search porn sites not search 'sex'.even i searched phono sites since i was 12,13 years old.porn hub,red tube,xhamster are our favorite tubes.(me and my friends)

    I think that srilankan girls would be the searchers of 'sex' word.they don't have a knowledge about phonograph like us.

    මම දැක්කා එකෙක් මේක දාලා තියෙනවා කුවොරා එකේ. ඌ කියන කථාව සිරා තමයි. දැන් ලංකාවේ ඕනම කොල්ලෙක් 9 වසරේ ඉදලා පෝර්න් ගැන දන්නවා, උන්ට ඒවා කියලා දෙන්නේ ලොකු කොල්ලෝ. සමහර උන් ළග ටෙරා බයිට් ගණන් ලොකු හාර්ඩ් තියෙනවා පෝර්න් පුරවලා, බුර්කා මාර්ක් උන් දාගෙන ඉන්නේ හැමදාම යන නිසා. පෝර්න් ගැන එතකොට දන්නේ නැත්තේ කෙල්ලෝ. එකක් ලැජ්ජාව නිසා අහන්න බෑ, අහගන්න කෙනෙක් නෑ, උන් බුර්ක් මාර්ක් තියාගෙන ඉන්නේ නෑ, හාර්ඩ් වල තියාගෙන ඉන්නේ නෑ. ආතල් එකට එවලේම සර්ච් කරා ගැහුවා බැලුවා අතේ ගැහුවා එච්චරයි. ඉතින් උන්ට ලේසියට සෙක්ස් වචනය සර්ච් කරනවා. ඉතින් මේ ලිස්ට් එකේ වැඩියෙන්ම ඉන්නේ කෙල්ලෝ. උන් තමයි සෙක්ස් කියන වචනය ගහලා සර්ච් කරන්නේ නැතුව කොල්ලෝ නෙවෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    උඹ කිව්වා වගෙ හාර්ඩ් එකෙ පුරවන් හිටිය කාලෙ දැණ් අඩුයි ගොඩක් ara නීතියෙන් පස්සෙ. බුක්මාර්ක් කරන් ඉන්නවා නැත්තම් බ්‍රව්සර් එකෙ යූ අර් එල් එකෙ අකුරක් ටයිප් කරත් හිස්ටරි එක සජෙෂන් එනවානෙ. ඉතිං ක්ලික් කලා ගියා. එකෙ සමහරක් විට සෙක්ස් කියන වචනෙ අන්තර්ගතයි නෙ බොහො සයිට් වල. නැතුව සෙක්ස් කිය කිය කොල්ලො හොයන්නෙ නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මම දැක්කා එකෙක් මේක දාලා තියෙනවා කුවොරා එකේ. ඌ කියන කථාව සිරා තමයි. දැන් ලංකාවේ ඕනම කොල්ලෙක් 9 වසරේ ඉදලා පෝර්න් ගැන දන්නවා, උන්ට ඒවා කියලා දෙන්නේ ලොකු කොල්ලෝ. සමහර උන් ළග ටෙරා බයිට් ගණන් ලොකු හාර්ඩ් තියෙනවා පෝර්න් පුරවලා, බුර්කා මාර්ක් උන් දාගෙන ඉන්නේ හැමදාම යන නිසා. පෝර්න් ගැන එතකොට දන්නේ නැත්තේ කෙල්ලෝ. එකක් ලැජ්ජාව නිසා අහන්න බෑ, අහගන්න කෙනෙක් නෑ, උන් බුර්ක් මාර්ක් තියාගෙන ඉන්නේ නෑ, හාර්ඩ් වල තියාගෙන ඉන්නේ නෑ. ආතල් එකට එවලේම සර්ච් කරා ගැහුවා බැලුවා අතේ ගැහුවා එච්චරයි. ඉතින් උන්ට ලේසියට සෙක්ස් වචනය සර්ච් කරනවා. ඉතින් මේ ලිස්ට් එකේ වැඩියෙන්ම ඉන්නේ කෙල්ලෝ. උන් තමයි සෙක්ස් කියන වචනය ගහලා සර්ච් කරන්නේ නැතුව කොල්ලෝ නෙවෙයි.

    ඇයි වයසක උන්දලා? :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජාතික වශයෙන් දනුවත් කිරීමේ වැඩපිලිවලක් අරඹන්න ඕනෙ sex වෙනුවට porn කියල ගූගල් එකේ ගහන්න කියල...

    :yes: :yes:
    අනික නිකංම සෙක්ස් හොයන්නැතුව පෝන්හබ් එක්ස්ටියුබ් වගේ නොමිලේ පෝන් තියෙන අන්තර්ජාලයේ නමක් දිනාගෙන තියෙන සයිට් ගැන දැනුවත් කරන්න ඕනෙ :yes: :yes:
    නිකං sex හොයල මොන මොන සයිට් වලට යනවද දන්නෑ ඕවගෙන් ඊටපස්සෙ වයිරසුත් එනව :sorry: :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අපිත් කීයකින් හරි දායක වෙන්නඇති මේ කප් එක ගහන්න
     
    Last edited: