මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්.උඹට කියන්න ඕනි ටික ඔක්කොම කිව්වා. ඕනි එකක් කරගනින්. Ignore list එකට දානවා දැන්.
ඔව්..මම දන්නේ නෑ මෙයාගෙ depression case එක කොච්චර බරපතලද කියලා..ඔයා අපිව විහිලුවකට අරන් ද කියලත් හිතෙනවා වෙලාවකට. එහෙම නම් ඔයා මේ කරන්නේ ඔය වගේ මානසික ප්රශ්න වලින් පීඩා විදින වෙන අයවත් හෑල්ලුවට ලක්කරන වැඩක්.
![]()
ඒ වගේ තමා පේන්නෙ..මූට උපදෙස් දෙන්න එපා ඌ ඒක කරන්නෙ නෑ.මැරෙන්න කියලා දුන්නොත් මැරෙන්නෙ නෑ.වැඩක් කරන්න කිය්ලා දුන්නොත් ඒක කරන්නේ නා.
මට වුණෙත් ඔය වගේ සිද්ධියක්, ඇති මෙහෙම ඉන්නවා..ඒ කෙල්ලට හොදටම depression බන්
2nd shy කරලා තියෙන්නේ
එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
me too...මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්.
මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
පොරට කම්මැලි හිතුනම අපිව බයිට් එකට ගන්න එන්නෙඔව්..මම දන්නේ නෑ මෙයාගෙ depression case එක කොච්චර බරපතලද කියලා..
ඒත් මනුස්සයෙක් තමන්ගේ නොහැකියාව සම්පූර්ණයෙන්ම depression පිටපටවනවා
කියන්නේ ඒකවැරැද්දක්..
ඒ වගේ තමා පේන්නෙ..
මට වුණෙත් ඔය වගේ සිද්ධියක්, ඇති මෙහෙම ඉන්නවා..
me too...
සිරාවට මේ ඌට බැන බැන ඉතිං මැරියන්කො කියලා කමෙන්ට් දාන හැම එකාම මුලින්ම මුගෙ ත්රෙඩ් දැක්කම මූව ගොඩ දාන්න කියලා රචනා ගහපු උන් තමයි මාත් ඇතුලුව.වෙන එකක් තියා මේකෙ හිටිය තනුජක අයියා මූට රස්සාවක් දෙන්නත් කැමති උනා.මුගෙ තත්වෙ එහෙමත් දන්න නිසා එහෙම ස්ට්රෙස් නැති බර වැඩ නැති පාඩුවෙ කරන් ඉන්න පුලුවන් ජොබක් මුගෙ ගෙවල් හරියෙන්ම සෙට් කරන්නං කියලත් කිව්වා.මට මතක විදිහට ඒදැන් අවුරුදු 4කට විතර කලින්.මේ බේසිකයා ඒකට ගියෙත් නෑනෙ.කාගෙන ඒකටවත් ගියානං අද මීටවඩා තැනක ඉන්නව මේකා.ගේ අස්සෙම ඉදලා කුරුවල් වෙලා තියන ඔලුවත් දිගට ජොබ් එකට යද්දි හරි ගිහින් මේ වෙද්දි ප්රපෝසල් එකකින් හරි කසාදයක් බැදලා ඉන්නත් තිබ්බා.එක්කෝ මූ මේ අමු බොරුවක් ගහන්නෙ මුගෙ ලෙඩේ ඉදන් හැමදේම. හැබැයි මූ කියන්නෙ ඇත්තනං මූ තරං ගොන් පොන්න කාලකණ්ණියෙක් මේ මුලු අමුතු ඇටේම නැතුව ඇතිමාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්.
මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්.
මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
Depression kiynne balumak pumbala pumbala balumea Loosema point eken pupurana ekataඒ කෙල්ලට හොදටම depression බන්
2nd shy කරලා තියෙන්නේ
එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
වකුගඩුවක් විකුණපන් නිකං මැරෙන්න එපා.
ඌට සල්ලි එන ආදායම් මාර්ග තියෙනවා ඔක්කොම කිරියට කියලා නෑ.වලතර දෙසට හැරියන්. බලපන් ඌ දිහා. තමන්ගෙ කියල කිසි කෙනෙක් නෑ. ඉන්නේ තට්ට තනියම. රස්සාවක් නෑ. යාලුවෙක් නෑ. උබටත් වඩා නාකියි. කලුයි. කැතයි.
ඒත් බලපන් ඌ ඉන්නේ God වගේ.
@scurvy