ආයෙත් හිතෙනව බං ජීවිතේ නැති කරගන්න

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    1644666837628.jpg
     
    • Wow
    • Haha
    Reactions: jennt and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කරන්නම දෙයක් නැත්නම් පන්සලකට ගිහින් බණක්‌ බාවනාවක් කරපංකෝ බං. මිනිස්සු ජිවිතේ ගැටගහගන්න අපාදුක් විදිනවා උබ මේ ලැබිච්ච ජිවිතේ නැතිකරගන්න ක්‍රමයක් හොයනවා. මැරිලා මීටවඩා අජුත රටක පට්ට පජාත පවුලක ඉපදුනොත් එහෙම කොහොමද?? එහෙනම් උබට ආයෙත් මුල ඉදන් දුක් විදින්න වෙයි.හමුදාවට ගිහින් අතපය නැතිකරගත්ත කොල්ලොත් රෝදපුටුවට වෙලා හරි ජිවිතේ ගැටගහගන්න බලනවා බං.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උඹට කියන්න ඕනි ටික ඔක්කොම කිව්වා. ඕනි එකක් කරගනින්. Ignore list එකට දානවා දැන්.
    මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්. :D
    මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබ මැරිලා සෝමාලියාවේ ඉතියෝපියාවේ පාන් පෝලිමක ඉපදෙන්න ඕනි.
    නැත්නම් ඉන්දියාවේ රෙදි හෝදන කොලනියක ඉපදෙන්න ඕනි. එස්වාහ් පුහ්.
    මට නම් දැන්ම බලෙන් මැරෙන්න ඕනි නෑ. කොරෝනා හැදිලා මළොත් මිසක්.
    මට බලන්න ඕනි මිනිස්සු Evolute වෙන විදිය ගැන. තව අලුතෙන් එන ටෙක්නොලොජිස් මොනාද එහෙම.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ඔයා අපිව විහිලුවකට අරන් ද කියලත් හිතෙනවා වෙලාවකට. එහෙම නම් ඔයා මේ කරන්නේ ඔය වගේ මානසික ප්‍රශ්න වලින් පීඩා විදින වෙන අයවත් හෑල්ලුවට ලක්කරන වැඩක්.

    SerpentineHatefulKiwi-max-1mb.gif
    ඔව්..මම දන්නේ නෑ මෙයාගෙ depression case එක කොච්චර බරපතලද කියලා..
    ඒත් මනුස්සයෙක් තමන්ගේ නොහැකියාව සම්පූර්ණයෙන්ම depression පිටපටවනවා
    කියන්නේ ඒකවැරැද්දක්..
    මූට උපදෙස් දෙන්න එපා ඌ ඒක කරන්නෙ නෑ.මැරෙන්න කියලා දුන්නොත් මැරෙන්නෙ නෑ.වැඩක් කරන්න කිය්ලා දුන්නොත් ඒක කරන්නේ නා.
    ඒ වගේ තමා පේන්නෙ..
    ඒ කෙල්ලට හොදටම depression බන්
    2nd shy කරලා තියෙන්නේ
    එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
    bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
    මට වුණෙත් ඔය වගේ සිද්ධියක්, ඇති මෙහෙම ඉන්නවා..
    මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්. :D
    මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
    me too...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔව්..මම දන්නේ නෑ මෙයාගෙ depression case එක කොච්චර බරපතලද කියලා..
    ඒත් මනුස්සයෙක් තමන්ගේ නොහැකියාව සම්පූර්ණයෙන්ම depression පිටපටවනවා
    කියන්නේ ඒකවැරැද්දක්..

    ඒ වගේ තමා පේන්නෙ..

    මට වුණෙත් ඔය වගේ සිද්ධියක්, ඇති මෙහෙම ඉන්නවා..

    me too...
    පොරට කම්මැලි හිතුනම අපිව බයිට් එකට ගන්න එන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්. :D
    මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්
    සිරාවට මේ ඌට බැන බැන ඉතිං මැරියන්කො කියලා කමෙන්ට් දාන හැම එකාම මුලින්ම මුගෙ ත්‍රෙඩ් දැක්කම මූව ගොඩ දාන්න කියලා රචනා ගහපු උන් තමයි මාත් ඇතුලුව.වෙන එකක් තියා මේකෙ හිටිය තනුජක අයියා මූට රස්සාවක් දෙන්නත් කැමති උනා.මුගෙ තත්වෙ එහෙමත් දන්න නිසා එහෙම ස්ට්‍රෙස් නැති බර වැඩ නැති පාඩුවෙ කරන් ඉන්න පුලුවන් ජොබක් මුගෙ ගෙවල් හරියෙන්ම සෙට් කරන්නං කියලත් කිව්වා.මට මතක විදිහට ඒදැන් අවුරුදු 4කට විතර කලින්.මේ බේසිකයා ඒකට ගියෙත් නෑනෙ.කාගෙන ඒකටවත් ගියානං අද මීටවඩා තැනක ඉන්නව මේකා.ගේ අස්සෙම ඉදලා කුරුවල් වෙලා තියන ඔලුවත් දිගට ජොබ් එකට යද්දි හරි ගිහින් මේ වෙද්දි ප්‍රපෝසල් එකකින් හරි කසාදයක් බැදලා ඉන්නත් තිබ්බා.එක්කෝ මූ මේ අමු බොරුවක් ගහන්නෙ මුගෙ ලෙඩේ ඉදන් හැමදේම. හැබැයි මූ කියන්නෙ ඇත්තනං මූ තරං ගොන් පොන්න කාලකණ්ණියෙක් මේ මුලු අමුතු ඇටේම නැතුව ඇති 🤮 මූට උපදෙස් විදිහට ටයිප් කරන වචනෙත් අපරාදයක් ඌ ඔය එක් උට්ටක්වත් කරන්නෑ.ඌට ඕන හැමදාම මේකෙ උගෙ අදෝනා දාගෙන හැමිනෙන්න විතරයි.ඒ කරුම වලින් ගැලවිලා මිනිහෙක් වෙන්න එක අඩියක්වත් තියන්න මේ පොන්නයා ලෑස්ති නෑ.උබලා කොච්චර සිරා උපදෙස් අත කඩාගෙන ටයිප් කරත් මේ පොන්නයා ඒවා බලන්නෙවත් නෑ.ඊටවඩා උගෙ අදෝනාව අහලා ඒකෙන් ගොඩයන්න උපදෙස් නොදී නිකං උගෙ දුක අහලා බයිලා කමෙන්ට් දාන උන්ට රිප්ලයි කරගෙන උන් එක්ක අදෝනාව කියව කියව ඉන්නවා.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සුයිසයිඩ් කියද්දි මතක් උනේ.!
    මතකද අර ඉස්සර ටැමිල් කොල්ලෙක් මුස්ලිම් කෙල්ල බෑ කිව්ව නිසා හරි, ඒකේ අනිත් පැත්ත හරි සීන් එකක්.ගිහින් ටෙක්ස්ටයිල් එකේ ඒකිට මැරෙන්නම පිහියෙන් අනිනවා.මැනේජර් ලඟට එනකොට පොරත් බෙල්ල කපා ගන්නවා.
    ඒක නෙමේ සීන් එක, ආයිමත් කෙල්ලට අනිනවා.ආයිමත් බෙල්ල කපා ගන්නවා.

    පුදුම ඩිප්‍රෙෂන් එකක ඉදලා තියෙන්නේ බන්.
    මම එහෙම එකෙක්ව නම් දැක්කමයි.
    (යූටියුබ් වල තිබ්බා.හෙව්වට හම්බ උනේ අද ඊයෙක නම්)

    උඹටත් ඔහොම ඒවා හිතෙනවා නම් පොඩ්ඩක් ගිහින් බේතක් ගනින්.අවුල් ලෙවල් එකක නොඉන්න වෙලාවක අහපන් (Nicholas James Vujicic) මෙයාගේ කතාවක්.
     
    • Like
    Reactions: jennt and Ryan08

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,272
    15,368
    113
    මාත් මුල්ම දවස්වල සැහෙන රචනා ලිව බං මු වෙනුවෙන්. :D
    මු උපදෙස් ගනන් ගන්නේ නැ. ඌට ඕන දේ ඌ කරන්නේ. මේ ආතල් එකක් දෙන්නේ. ආයේ ලබන සතියේ දානවා වෙන එකක්

    මාත් එහෙමයි බන්. මූට උදව් කරන්නම කියල ත්‍රෙඅඩ් 3ක්ම දාල ඇදගෙනත් ගියා. මූ පලාතේ ආවෙවත් නෑ. ඌට තියෙන්නෙ කම්මැලිකම බන්. නැත්නම් අතපය හතරම නැති Nick වගේ එවුනුත් ඉන්නේ බන් ලෝකෙම දිනපු.
     
    • Like
    Reactions: jennt and Ryan08

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ කෙල්ලට හොදටම depression බන්
    2nd shy කරලා තියෙන්නේ
    එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
    bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
    Depression kiynne balumak pumbala pumbala balumea Loosema point eken pupurana ekata
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    සල්ලි එන්න විදිහක් හොයාගනින් උබට ලේසි අනිත් උන්ට වඩා තව වැටෙන්න තැනක් නැත්තන් , හෙව්වට පස්සේ මැරෙනවා කියන එක මතක් කරද්දිත් උබට බය හිතෙයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වකුගඩුවක් විකුණපන් නිකං මැරෙන්න එපා.
    තව ඇහැක් විකුණන්න පුලුවන් ප්ලස්මා විකුණලා ඒත් බෑ වගේනම් මුලු බොඩි එකම ඩොනේට් කරලා මැරෙන්න පුලුවන්.
    මේ පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරපන්. නිකං පිංපියො වගේ හැසිරෙන්නෙ නැතුව. අතපය හරියට තියන කන්න බොන්න දීලා හදපු දෙමව්පියන්ට පව් නොදී පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්. වල්ලක් තිබුනට කොල්ලෙක් වෙන්නෙ නෑ ඒක හිතට ගනිං.

    වලතර දෙසට හැරියන්. බලපන් ඌ දිහා. තමන්ගෙ කියල කිසි කෙනෙක් නෑ. ඉන්නේ තට්ට තනියම. රස්සාවක් නෑ. යාලුවෙක් නෑ. උබටත් වඩා නාකියි. කලුයි. කැතයි.

    ඒත් බලපන් ඌ ඉන්නේ God වගේ.


    @scurvy
    ඌට සල්ලි එන ආදායම් මාර්ග තියෙනවා ඔක්කොම කිරියට කියලා නෑ.
    ------ Post added on Feb 12, 2022 at 11:31 PM
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මරණය සුන්දර යි
    මරණය සුව දායකයි
    මරණය මිහිරි
    මරණය සාදා තනික සැපය යි
    මරණය පරම සත්‍යයයි!

    මරණය යනු සියලු දුක් කම්කටොලු වලින් මිදී ගෙවිය හැකි සදාතනික සාමයයි.
    දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමට එක ලෙස සලකන මහා කාරුණික මරණය!
     
    • Love
    • Wow
    Reactions: jennt and akmaadj