ආයෙත් wife සමිබන්ද advice case ඵකක්

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා

    mokadda laba krame ?
    wifata tibbe shape eke inna
     
    • Like
    Reactions: WristBand

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    ඔය කේස් එකම උබ ඇදපන් වයිෆ් ගේ අම්මා තේ හදන්න ඉලෙක්ට්‍රික් කෙටල් එක ගත්තම 😂
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    spongebob-rip-sad-sponge-bob.gif
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    dennagema ammalata thaththalata kiyapan awanam kala bila pala kiyala...haminenne nathuwa...
    umba baba hukun nathuwa kelin indapan...umbe ammata salakanne kohomada..ewagema thamai anith paththatath kiyala kiyala diyan...
    habai...ammalata thaththalata paduwe inna kiyapan...
    gewal wala prashna walata mula okai...weredda umbeth thiyenawa..kelin kiyapan pawla umbenam ammalata mokada...prashna athi nokara kala bila paduwe indala yanna kiyala... :rolleyes2:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    දැන් අම්මද උඹද ගෑස් වලින් උණු කරන්න කිව්වෙ
     
    • Like
    Reactions: WristBand

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    වයිෆ්ට වෙන ඇරියස් ඇති බන්, කෙට්ල් එකෙ සීන් එකෙන් ඇල්ලුවට...
    උබ වයිෆ් ගෙ පැත්ත ගන්නෙම නැද්ද ? ගෙවල් එක්ක වෙන සිද්දි වලදි?

    අම්මලටත්,
    වෙනම පවුලක් උනාම පොඩ්ඩක් පාඩුවෙ වෙනස් සිස්ටම් එකකට කරගෙන යන්න දෙන්න ඕනෙ කියලා
    තේරුමක් නෑ..

    (මම නම් කතාව ඇදිලා ආවොත්, විහිලුවෙන් වගේ කියලා දානො, දෙන්නම ඉන්න තැන...
    ඉස්සර අම්මත් ඔහොමයි අම්මගෙ කුස්සියෙ බඩු මූට්ටු අල්ලදි, මම නම් යන්නෙ නැ ඔව්වා අල්ලන්න, වගෙ, දෙපැත්තම ශේප් වෙන ටෝක් එකක් දුන්නා නම් )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    Atta bn kiyala tynne
    Gas pawichchi krna eka labai electric kettle ekata wadiya
    Ube moda huttita oka therenne nadda.
    ඔය සීන් වල ටෙක්නිකලි පැත්ත නෙවෙයි සීන් එක..

    කියන විදිය
    පරන කේස්
    එමොශනල් ස්ටේජ්

    100% අපිට ලාභ උනත්, ඇරියස් වලට ඒ වැඩ ඒ අවස්තාවෙ නොකරන සීන් තියෙනවා...
    සිම්පල් සීන් --- ගූ කේස් වෙන්නෙ ඒකෙන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය සීන් වල ටෙක්නිකලි පැත්ත නෙවෙයි සීන් එක..

    කියන විදිය
    පරන කේස්
    එමොශනල් ස්ටේජ්

    100% අපිට ලාභ උනත්, ඇරියස් වලට ඒ වැඩ ඒ අවස්තාවෙ නොකරන සීන් තියෙනවා...
    සිම්පල් සීන් --- ගූ කේස් වෙන්නෙ ඒකෙන්.
    Ow ekekuta ekek udin innane hadanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    Payye diga keeyada?

    Dennawama dana gassala ekata tiyala arapan.
     
    • Haha
    Reactions: Nidarshana_k