ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.
case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?
ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
දන්න ඵකෙක්ට බෙන්තර ගගෙන් මෙහාට ගෑණු ගේන්ඩ ඵපා කියන්නේ. ගු ගොඩවල් දකුණේ ගෑණුනන්අප්පෝ ඔයා පැත්තේ ගෑනු ඔහොමම තමා බං. මගෙත් තරුණ ජිවිතේ ඉවරයි![]()
දන්න ඵකෙක්ට බෙන්තර ගගෙන් මෙහාට ගෑණු ගේන්ඩ ඵපා කියන්නේ. ගු ගොඩවල් දකුණේ ගෑණුනන්
කෙතලේ පොළොවේ ගහල , ගෙදර main switch එක off කරලා දාපං

ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
උබ නැති වෙලාවක් කියපන්. මම උබලෑ ගෙදර ගිහින් වයිෆ්ව හදලා ගන්නම්.
ගැණු ගැනුමයි යකොමේකට අදාල නැති වෙන්න පුලුවන්, උබලට මතක ඇති මම විවාහ යෝජනාවක් ආව එකක් ගැන නූලක් දැම්මා, අන්න ඒ ලමයා ටික දවසක් ඉදලා මාත් එක්ක චැට්, කෝල් කරනවා, පටන් ගන්නකොටම මම කියල පටන් ගත්තේ මම දවස පුරා කෑවද බීවද, අරක මේක අහන්නෙ නෑ, වෙලාවක් තිබ්බොත් කෝල් එකක් ගන්නවා, නැත්තම් තරහ වෙන්නෙපා, ඒ මගේ හැටි. මම සාමානුයෙන් රැ තිස්සේ කෝල් අරන් නින්ද යනකම් අරක මේක කියව කියව ඉන්නෙ නෑ, කතා කරන්න වැදගත් දෙයක් තිබ්බොත් කතා කරනවා කියලා එච්චරයි. ඒ ලමයත් ඒකට කැමති උනා, "අනේ නෑ මට එහෙම ඕනී නෑ මමත් එහෙම කරන්නෙ නෑ අවශ්‍ය දේට විතරයි කතා කරන්නේ පොඩි උන් වගේ කෝලෙකේ එල්ලිලා ඉන්න බෑ" කියලා තමා කෙල්ල මුලින්ම කීවේ, නමුත් දැන් දැන් ඒ කෙල්ල අනම් මනම් කියනවා, මම එයා ගැන දක්වන අවධානේ, වටිනාකම, හොයනවා බලනවා මදිලු, එයාගේ කිසි අගයක් නෑලූ කියලා. බලන් යනකොට ඔක්කොම ගෑනූ එකයි...
ඉතින් දැන් උබ මොනවා කලත් ගෑනී උබවත් උබේ අම්මවත් අතාරින්නේ නැති වෙයි... හොදක් කලත් එදා සිද්දිය මතක තියන් ඉදලා උබව මඩවනවාම තමා.... කියල තම මට හිතෙන්නේ.....
benthara gangen ehaaa newe kohen genaawath ochchara thami banලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.