ආයෙත් wife සමිබන්ද advice case ඵකක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උඹ වයිෆ් ගේ පැත්ත ගනින්. මොනවා උනත් උඹ ඔය එකී එක්ක නේ ඉන්නේ. අම්මලා තව ටික කාලයයි.
    අනික බං gas වලට වඩා electrical වලින් වතුර උන කරන ඒක ලාබයි නේ. Kettle එකෙන් විනාඩි යෙන් උණු වෙනවා නේ. ගෑස් එකේ හැට පැයක් යනවා නේ
     
    YahamPerera

    Member
    Jun 14, 2023
    2
    2
    3
    Try to balance things out. Favor your wife, but don't allow your mom's feelings to be hurt. Your mom represents your past and is one of the reasons for who you are today. Mostly, she will continue to be a positive influence. However, your wife is the future of your family life.

    TL;DR: Let your wife know that you have her back, but without hurting your mother's feelings.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔන්ලි වන් සොලුෂන්.
    ගෝ බෝල්ඩ් ඇන්ඩ් වෙයාර් සම් යෙලෝ සාරී.
    ඉවෙරි අනාථ සිංහලු විල් වර්ශිප් යූ ඇන්ඩ් කෝල් යූ සන් ඔෆ් සම්මා තතාගත.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ටිකක් දරුණුයි කෙස් එක
    අම්මවත් ඕනා , ගෑනිවත් ඕනා
    ගෙදර වියදම් වලින් 90% - 95% ගෙවන්නේ උබ නම්,ආයේ තව මොනවද.
    කෙතලේ පොළොවේ ගහල , ගෙදර main switch එක off කරලා දාපං
    එතකොට අම්මත් shaped ගෑනිත් shape
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ නැති වෙලාවක් කියපන්. මම උබලෑ ගෙදර ගිහින් වයිෆ්ව හදලා ගන්නම්.
     
    • Like
    • Haha
    Reactions: Ulti and WristBand

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    මේකට අදාල නැති වෙන්න පුලුවන්, උබලට මතක ඇති මම විවාහ යෝජනාවක් ආව එකක් ගැන නූලක් දැම්මා, අන්න ඒ ලමයා ටික දවසක් ඉදලා මාත් එක්ක චැට්, කෝල් කරනවා, පටන් ගන්නකොටම මම කියල පටන් ගත්තේ මම දවස පුරා කෑවද බීවද, අරක මේක අහන්නෙ නෑ, වෙලාවක් තිබ්බොත් කෝල් එකක් ගන්නවා, නැත්තම් තරහ වෙන්නෙපා, ඒ මගේ හැටි. මම සාමානුයෙන් රැ තිස්සේ කෝල් අරන් නින්ද යනකම් අරක මේක කියව කියව ඉන්නෙ නෑ, කතා කරන්න වැදගත් දෙයක් තිබ්බොත් කතා කරනවා කියලා එච්චරයි. ඒ ලමයත් ඒකට කැමති උනා, "අනේ නෑ මට එහෙම ඕනී නෑ මමත් එහෙම කරන්නෙ නෑ අවශ්‍ය දේට විතරයි කතා කරන්නේ පොඩි උන් වගේ කෝලෙකේ එල්ලිලා ඉන්න බෑ" කියලා තමා කෙල්ල මුලින්ම කීවේ, නමුත් දැන් දැන් ඒ කෙල්ල අනම් මනම් කියනවා, මම එයා ගැන දක්වන අවධානේ, වටිනාකම, හොයනවා බලනවා මදිලු, එයාගේ කිසි අගයක් නෑලූ කියලා. බලන් යනකොට ඔක්කොම ගෑනූ එකයි...

    ඉතින් දැන් උබ මොනවා කලත් ගෑනී උබවත් උබේ අම්මවත් අතාරින්නේ නැති වෙයි... හොදක් කලත් එදා සිද්දිය මතක තියන් ඉදලා උබව මඩවනවාම තමා.... කියල තම මට හිතෙන්නේ.....
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා

    අප්පෝ ඔයා පැත්තේ ගෑනු ඔහොමම තමා බං. මගෙත් තරුණ ජිවිතේ ඉවරයි 😂
     
    • Haha
    • Like
    Reactions: Ulti and WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    අප්පෝ ඔයා පැත්තේ ගෑනු ඔහොමම තමා බං. මගෙත් තරුණ ජිවිතේ ඉවරයි 😂
    දන්න ඵකෙක්ට බෙන්තර ගගෙන් මෙහාට ගෑණු ගේන්ඩ ඵපා කියන්නේ. ගු ගොඩවල් දකුණේ ගෑණුනන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    දන්න ඵකෙක්ට බෙන්තර ගගෙන් මෙහාට ගෑණු ගේන්ඩ ඵපා කියන්නේ. ගු ගොඩවල් දකුණේ ගෑණුනන්

    ඔය කතාව නම් ඇත්ත බං. මහා හැකර කටවල් නේ තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙතලේ පොළොවේ ගහල , ගෙදර main switch එක off කරලා දාපං

    මේක කරන්න එපා, පාඩුව ඌට මයි.

    මම දවසක් ෆැන් එහෙකට පයින් ගහල, ඒක කර මුලින්ම කඩල ගිය.
    ආයෙ ෆෑන් එකක් ගන්ඩ උනා

    පරන එක ගත්තෙ 4500ට , අලුත් එක 10000ක් උනා
    5500ක් පාඩුයි :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    giphy.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේකට අදාල නැති වෙන්න පුලුවන්, උබලට මතක ඇති මම විවාහ යෝජනාවක් ආව එකක් ගැන නූලක් දැම්මා, අන්න ඒ ලමයා ටික දවසක් ඉදලා මාත් එක්ක චැට්, කෝල් කරනවා, පටන් ගන්නකොටම මම කියල පටන් ගත්තේ මම දවස පුරා කෑවද බීවද, අරක මේක අහන්නෙ නෑ, වෙලාවක් තිබ්බොත් කෝල් එකක් ගන්නවා, නැත්තම් තරහ වෙන්නෙපා, ඒ මගේ හැටි. මම සාමානුයෙන් රැ තිස්සේ කෝල් අරන් නින්ද යනකම් අරක මේක කියව කියව ඉන්නෙ නෑ, කතා කරන්න වැදගත් දෙයක් තිබ්බොත් කතා කරනවා කියලා එච්චරයි. ඒ ලමයත් ඒකට කැමති උනා, "අනේ නෑ මට එහෙම ඕනී නෑ මමත් එහෙම කරන්නෙ නෑ අවශ්‍ය දේට විතරයි කතා කරන්නේ පොඩි උන් වගේ කෝලෙකේ එල්ලිලා ඉන්න බෑ" කියලා තමා කෙල්ල මුලින්ම කීවේ, නමුත් දැන් දැන් ඒ කෙල්ල අනම් මනම් කියනවා, මම එයා ගැන දක්වන අවධානේ, වටිනාකම, හොයනවා බලනවා මදිලු, එයාගේ කිසි අගයක් නෑලූ කියලා. බලන් යනකොට ඔක්කොම ගෑනූ එකයි...

    ඉතින් දැන් උබ මොනවා කලත් ගෑනී උබවත් උබේ අම්මවත් අතාරින්නේ නැති වෙයි... හොදක් කලත් එදා සිද්දිය මතක තියන් ඉදලා උබව මඩවනවාම තමා.... කියල තම මට හිතෙන්නේ.....
    ගැණු ගැනුමයි යකො
    උන්ව හදන්නත් බැ වෙනස් කරන්න්ත් බැ
    උන්ට ඇත්ත කියන්නත් බැ කියන්නත් එපා
    අම්මො
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    benthara gangen ehaaa newe kohen genaawath ochchara thami ban
    un okkoma ekai
     
    • Like
    Reactions: Max_r and WristBand