ආයෙත්_තුරුම්පුවක්
එජාපයට ආණ්ඩුව නොදෙයි..? තුරුම්පුවක් ගහන්න ජනපති යළි සූදානම් වෙයි..?
නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (14දා) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එ.ජ.නි.ස. මන්ත්රිවරු 95 දෙනා සහ එක්වූ මන්ත්රිවරුන් පස්දෙනා සහ තවත් පිරිසක් අලුතින් එකතු කර මෙම අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, රනිල් වික්රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනක් යෑමට අකැමැති එ.ජා.ප. මන්ත්රිවරුන් හෝ ජ.වි.පෙ. ඇතුළු සෙසු සුළු පක්ෂවල සහාය මේ සඳහා ලබා ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බවද වාර්තාවෙයි.
neth