ආයෙත්_මහින්දට_දෙනවද??

ඡන්දේ දෙනවද??

  • ඔව්

    Votes: 97 33.0%
  • නැත

    Votes: 197 67.0%

  • Total voters
    294

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    එතුමා වගෙ කෙනෙක් ට අයෙමත් රජකම දුන්නා ට කිසිම ගැටළුවක් වෙන්නේ නෑ...

    :dull::rolleyes::baffled::lol::lol::lol:
    me wage ola mottalayo thama rajapaksha lage pu***** hodanne...ane mehemath gobba pataw...etuma hahahaha pala do yanna rata wikunan kana kalakanni
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Harak ralak lead karanna oneth harakek mane... ;)

    Harak ralak lead karanna kawadawath sinhayekuta awasthawak labenne na.. :(
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ශාන් සඳරුවන්;7751486 said:
    me mona reddakda ban:no::no:
    elakiri eke inna ekaala oluwak nethi evun issellath meke poll okkomema dinne SF
    but true election ekedi unta kela wenawa.:yes::yes:
    :rolleyes::rolleyes:

    MR ta merenakan inna puluwan
    anika MR ge plans iwara karanna awurudu 6k madi:no:
    okkoma iwara karala epe yanna.

    neththan ponil wage ekek awoth evath wikunan kai:angry::angry:

    ඔව් බං..අවුරුදු 6ක් එතුමට මදි... :yes:
    මේකේ ඉන්න එකාලට පිස්සු...:angry::angry::angry::angry:

    නාමල් බේබි, යෝශිත බේබි ඒ බේබිලගේ දරු මල්ලෝ..කීයක් නම් කියලද....
    හැමෝම ගැන හිතන්න එපැයි....:D


     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    ඔව් බං..අවුරුදු 6ක් එතුමට මදි... :yes:
    මේකේ ඉන්න එකාලට පිස්සු...:angry::angry::angry::angry:

    නාමල් බේබි, යෝශිත බේබි ඒ බේබිලගේ දරු මල්ලෝ..කීයක් නම් කියලද....
    හැමෝම ගැන හිතන්න එපැයි....:D



    ඔව් ඔව් ආසියාවේ අශ්චර්ය කෙසේ වෙතත පව්ලට අශ්චරුය කරන්න එපයි :P
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔව් ඔව් ආසියාවේ අශ්චර්ය කෙසේ වෙතත පව්ලට අශ්චරුය කරන්න එපයි :P



    මෙයාගේ අනාගත පරම්පරාවල කට්ටිය පහනක් තියලා වන්දනා මාන කරයි...:rofl:
    ඇයි ඉතින් පරම්පරා 7ක්ම ගොඩ දාල දුන්න රජතුමානේ...
    :P
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand



    මෙයාගේ අනාගත පරම්පරාවල කට්ටිය පහනක් තියලා වන්දනා මාන කරයි...:rofl:
    ඇයි ඉතින් පරම්පරා 7ක්ම ගොඩ දාල දුන්න රජතුමානේ...
    :P

    ඔව් එකනෙ බන් රජ්ජුරුවො කියන්නෙ :rofl::rofl::P
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    පේනවද ඉහල තියන රිසල්ට් එක:D
    ගිය පාර ජනමතයත් මේකම තමා.ඒත්...!

    හ්ම්ම් එකනම් ඇතත..එත් මෙ ලන්කාවනේ :baffled::angry:
     

    podedagaya

    Member
    Feb 2, 2008
    704
    31
    0
    Thanak Naa
    ysBNDbze.jpeg