මේක බ්ලොග් එකකින් ගත්ත එකක්ද න නේද...එහෙම බ්ලොග් එකකින් ගත්තනම් බ්ලොග් එක දන්නා එක ගොඩක් වටිනවා හරියට අරු අර ලක්ශේ අපහු දීපු වගේ,,
ජය වේවා අපිත් එක්ක මේ කතාව බෙදා ගත්තට...මේක ඔයාගෙම නිර්මනය්ක්නම් දෙවැනි කොටසත් ලියන්න ඊට පස්සේ මොකද උනේ කියල ගෙවල්වලින් අපු ප්‍රශ්න..වගේ ඒවා මෙයාල marry කරනකන්ම..