ආයෙමත් COD4

vgp

Well-known member
  • Aug 19, 2010
    914
    681
    93
    lap ekaka play karanna puluwan neda bn.
    i5 10 gen,16gb
    උබ joke කරනවද බන්. අපි බොර්දීමේ network කරලා ඕක ගෙහුවේ i3 onboard VGA 4gb RAM
    ඉදපන් සෙටුප් එක හොයල අරන් සෙට් වෙන්නන්
     
    • Like
    Reactions: Solo Rider

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    13,641
    7,992
    113
    ගෙදර
    79dc6be9b91821febf8097a14d720086.jpg


    gahana welawata thread eka update karanna
     
    • Like
    Reactions: Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    5,104
    7,437
    113
    ආයෙම සෙල්ලම් කරන්න හිතුනා සිංහලු.

    35.247.182.46:28960

    JD | Wele Suda TDM Sri Lanka


    වරෙල්ලා ගහගන්න

    අවුරුදු ගාණකින් ප්ලේකරලා නෑ බං. හෙන ආසයි ආයෙ. ඉස්සර ඔෆිස් එකේ ඉන්න කාලෙ අපි සිකුරාදට පාන්දර වෙනකල් සෙල්ලං කරනවා.
     
    • Like
    Reactions: Solo Rider