තොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
තොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
ඇයි වැටෙන්නේ නැත්තේ උබද Import වලට ඩොලර් අච්චු ගහන්නේ"rata wahuwa kiyala ratawal watenne na" කියල මුට කවුරු හරි කියල දීපන්.
එහෙම රටවල් වහන්න ගිහින් තමා ගෝඨාභය කෙලවා ගත්තේ
ගෝඨාභය නැති එකේ අඩුව තමා පොන්නයෝ
Aniwaaaතොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
yes..තොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
බටලන්දෙට ඔව්ව මොනවදහම්මට
මෙදා පාර නම් පාරේ මැරුණත්
මැරිලා නැගිට්ටත්
ඔක්සිජන් නැති උනත්
ඇඳන් නැති උනත්
රනිලා රට වසනු නොලැබේ.
නිපා ලංකාවට එන්නෙත් නෑ. (ආවොත් නේ වහන්න වෙන්නේ)