ආයෙ අදිරි නීතිය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
    Season 5 Nbc GIF by The Office
     
    • Like
    Reactions: kinkon

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1998 මුලින්ම වාර්තා වුනා නම් බෙහෙත් හොයාගෙන නැද්ද?
    ඔය ඉතින් හැමදේම පස්සට දාන්න ගියාම ඔහොම තමා :rolleyes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හම්මට
    මෙදා පාර නම් පාරේ මැරුණත්
    මැරිලා නැගිට්ටත්
    ඔක්සිජන් නැති උනත්
    ඇඳන් නැති උනත්

    රනිලා රට වසනු නොලැබේ.
    නිපා ලංකාවට එන්නෙත් නෑ. (ආවොත් නේ වහන්න වෙන්නේ)
    බටලන්දෙට ඔව්ව මොනවද
     

    Similar threads