මොන සෙල්පිද බං..
කලු කැත මූනක් මට තියෙන්නෙ..
ඒකනෙ කෙල්ලෙක්වත් මට ආස නැත්තෙ..
Umbe lassana balanna nemei selfie danne kiwwe.. umba gane kuthuhaleyak witherai tiyenne
අනිවා මමත් $ වලින් ගෙවනව...දාපන් මචෝ සෙල්ෆියක්...මට උඹ ගැන කුතුහලයක් තියෙනව උඹ කොයි වගේ එකෙක්ද කියල...





