ආයෙ නං යන්නෙ නෑ 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113


    මොන සෙල්පිද බං..
    කලු කැත මූනක් මට තියෙන්නෙ..
    ඒකනෙ කෙල්ලෙක්වත් මට ආස නැත්තෙ..

    Umbe lassana balanna nemei selfie danne kiwwe.. umba gane kuthuhaleyak witherai tiyenne

    අනිවා මමත් $ වලින් ‌ගෙවනව...දාපන් මචෝ ‌සෙල්ෆියක්...මට උඹ ගැන කුතුහලයක් තියෙනව උඹ ‌කොයි ව‌ගේ එකෙක්ද කියල:lol::lol::lol:...
    :yes:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    එළකිරියෙ මේ දවස්වල කෑල්ලක් විරාජමාන වෙනව
    මට එයාවවත් සෙට් කරල දියල්ලකො

    උඹට නුවරඑළි ගිය ටිකට දියාරුවට බොක ගියා නං කෑලි සෙට් කරගෙන හනිමුන් යන්න ගියොත් ඝනකමට කැ* යාවි.

    ඒක නිසා ඔය ඉන්න හැටියට ඉම්මු.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කෝච්චියෙ දැකපු ස්ද්දියො මතක් වෙනව
    හිතේ ආදරයක් ඇතිවුණා
    එයාලව මට ආයෙ දකින්ඩවත් ලැබෙන්නෙ නෑනෙ..


    පාරෙ හිටපු බලුසන්ලවත් මතක් වෙනව
    රෑ කෝච්චියෙ එන්ඩ නානුඔය ස්ටේෂන් එකේ සීතලේ ගැහි ගැහි ඉන්නකොට ලොම් ටිකක් විතර දිගසුදු පාට බව්වෙක් එහෙට මෙහෙට දිව්ව..
    මම හිමීට ගිහින් ඌව අත ගෑව..
    එයා අදත් ස්ටේෂන් එකේ ඇති නේ.. රැට මූ නිදියන්නෙ නැද්ද..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113

    උඹට නුවරඑළි ගිය ටිකට දියාරුවට බොක ගියා නං කෑලි සෙට් කරගෙන හනිමුන් යන්න ගියොත් ඝනකමට කැ* යාවි.

    ඒක නිසා ඔය ඉන්න හැටියට ඉම්මු.


    සෙට් කරල දියන්කො ඉතිං... වෙන්නෙ මොනාද කියල බලමු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    40ක් වගේ වයස තියෙන සුද්දියෙක්ට කෝච්චියෙ මම ඉඳ ගන්ඩ දුන්න
    අමාරුවෙන් යනව වගේ තේරුණ හින්ද..
    එයා හරි ලස්සනයි..
    සුද්දිගෙ මිනිහත් හිටිය මිනිහගෙ තාත්තත් හිටිය සුද්දිගෙ ලොකු පුතෙකුත් හිටිය
    සුද්ද මාත් එක්ක හිනා වෙලා කතා කලාට අරුන් එකෙක්වත් මං දිහා බලල හිනා වුණේ නෑනෙ..


    රුමේනියාවෙ අය. කතා කරන්නෙත් රුමේනියන් බාසාවලු
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0
    මමත් දවසක් බදුල්ලට කෝච්චියේ තනියම ගිහිල්ලා බදුල්ලෙන් බැහැලා ඊට පැය බාගෙකට පස්සෙ කොළඹට එන කෝච්චියෙ නැගලා ආපහු ආවා...:(

    සිරාවට ? මාත් බදුල්ලෙ ගිහින් නෑ බන් ට්‍රේන් එකෙන්. ලස්සනයිලු නේ ? :cool:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    කෝච්චියේ බදුලු යන ගමන තරම් මන් ආස වෙන ගමනක් නෑ බන්. මාරම ලස්සනයි.
    මන් දැනට එක දිගට අවුරුදු 4ක් තිස්සේ හැම අවුරුද්දකම එක පාරක් මේ ගමන යනවා. කොච්ච්‍ර ගියත් එපා වෙන්නේ නෑ:love::love::love:

    යන්වා නම් 2nd class seat 1k book krala යමන්. ඕනේ උනාම දොරේ ඉදන් ලස්සන බල බල යන්නයි . එපා උනාම ගිහින් ඉදගන්නයි පුලුවන් එතකොට. 1st class වලට නම් ඒ අත්දැකීම විදින්න බෑ බන්. ඇතුලට සද්දේ ඇහේන්නෙත් නැති නිසා ඒ මිහිර විදගන්න අමාරුයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    කෝච්චියේ බදුලු යන ගමන තරම් මන් ආස වෙන ගමනක් නෑ බන්. මාරම ලස්සනයි.
    මන් දැනට එක දිගට අවුරුදු 4ක් තිස්සේ හැම අවුරුද්දකම එක පාරක් මේ ගමන යනවා. කොච්ච්‍ර ගියත් එපා වෙන්නේ නෑ:love::love::love:

    යන්වා නම් 2nd class seat 1k book krala යමන්. ඕනේ උනාම දොරේ ඉදන් ලස්සන බල බල යන්නයි . එපා උනාම ගිහින් ඉදගන්නයි පුලුවන් එතකොට. 1st class වලට නම් ඒ අත්දැකීම විදින්න බෑ බන්. ඇතුලට සද්දේ ඇහේන්නෙත් නැති නිසා ඒ මිහිර විදගන්න අමාරුයි

    huta..eke tamai 2nd class ewa iwera wenne ikmeneta
     
    • Haha
    Reactions: හෙනයා

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආයෙ නං යන්නෙ නෑ

    නුවරඑළිය
    අම්මෝ රෑට සීතලයි.
    නානුඔය ස්ටේෂන් එකේ රෑ 10.17 කොච්චිය එනකං පැය එකාමාරක් විතර හිටිය වෙවුල වෙවුල
    රෑම් එකකට රුපියල් 2500ක් කිව්ව. 2000කට ගණන් අඩු කරගත්ත
    නාන්ඩ ඇඟහෝදන්ඩ උනුවතුර තිබුණ
    රෑ සීතලේ වෙවුල වෙවුල නිදාගත්ත..


    ඒ මදිවට මගෙ අසනීපෙට (Stress) බඩම ගියා..
    පිට ගමනක් ගියාම බඩ බුං බුං ගාල වතුර වගේ යනව


    අම්මෝ අායෙනං කොහෙවත් යන්නෙ නෑ
    ගෙදර ආපු ගමං දිව්ව ටොයිලට් එකට :P
    Adoo sirawata karumayak uba am krla tiyenne?