නුවරඑළිය
අම්මෝ රෑට සීතලයි.
නානුඔය ස්ටේෂන් එකේ රෑ 10.17 කොච්චිය එනකං පැය එකාමාරක් විතර හිටිය වෙවුල වෙවුල
රෑම් එකකට රුපියල් 2500ක් කිව්ව. 2000කට ගණන් අඩු කරගත්ත
නාන්ඩ ඇඟහෝදන්ඩ උනුවතුර තිබුණ
රෑ සීතලේ වෙවුල වෙවුල නිදාගත්ත..
ඒ මදිවට මගෙ අසනීපෙට (Stress) බඩම ගියා..
පිට ගමනක් ගියාම බඩ බුං බුං ගාල වතුර වගේ යනව
අම්මෝ අායෙනං කොහෙවත් යන්නෙ නෑ
ගෙදර ආපු ගමං දිව්ව ටොයිලට් එකට![]()








අම්මෝ මම දැං සනීපෙට



